~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    :rolleyes: හදන්න හදන්න

    - කෙල ගිලින්න පටන් ගනිමින්

    ඔය ඕක නේ බැරි .. සික් :dull:
    ගිලිනවා ගිලිනවා සාමුහිකව , එකා සේ සමගියෙන්

    එදත් කාලා ඉවර වෙලා උබල කිව්වා ඒවා මත්ක්ක් වෙලා බද ගොර ගොර ගැවා :angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අව්ලක් නැති වෙය් ට්‍රය් එක්ක දීපන් ..
    ඒ අක්කට නංගිලා එම නැද්ද ? :rolleyes:
    එක නන්ගි කෙනෙක් හිටියා එකි කැතයි,මෙයා පට්ට:love::love:මේ අක්කා ඉස්සර අපේ ගෙදර හිටියේ:baffled::baffled: ,එලෙවල් කල කාලේ මාත් එක්ක හැමතැනම ගියේ,නාන්න යන්නෙත් එකට:baffled::baffled:,එක දවසක් අක්කගෙන් ඇහුවා ඇන්ටි කෙනෙක් මන් හස්බන්ඩ් ද කිලත්:oo::oo:,එදානම් මගේ මයිල් ස්මයිල් උනා:D:D
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මට කොලබ එන්න කම්මැලි,මේ ඩොකාට පෙන්වන්නවත් එන්න කම්මැලිකමේ ඉන්නේ:confused::confused:

    මම මහරගම ඉදලත් යන්න ඇහරෙන්න කම්මලි එකේ ... උබ හොදයි බෝල :dull:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    එක නන්ගි කෙනෙක් හිටියා එකි කැතයි,මෙයා පට්ට:love::love:මේ අක්කා ඉස්සර අපේ ගෙදර හිටියේ:baffled::baffled: ,එලෙවල් කල කාලේ මාත් එක්ක හැමතැනම ගියේ,නාන්න යන්නෙත් එකට:baffled::baffled:,එක දවසක් අක්කගෙන් ඇහුවා ඇන්ටි කෙනෙක් මන් හස්බන්ඩ් ද කිලත්:oo::oo:,එදානම් මගේ මයිල් ස්මයිල් උනා:D:D

    අර ලිදේ ද ? :rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අර ලිදේ ද ? :rolleyes:
    :no::no:මේ ගෙවල් ලග.අම්මෝ ඒ කාලෙනෙම් මතක් වෙද්දිත් ඇග හිරි වැටෙනවා.ලිද ලග ආතල් සිද්දි ගොඩයි.තව එ අක්කා එක්කත් පොඩි පොඩි ආතල් සිද්දි තිබ්බා:baffled::baffled::baffled:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    :no::no:මේ ගෙවල් ලග.අම්මෝ ඒ කාලෙනෙම් මතක් වෙද්දිත් ඇග හිරි වැටෙනවා.ලිද ලග ආතල් සිද්දි ගොඩයි.තව එ අක්කා එක්කත් පොඩි පොඩි ආතල් සිද්දි තිබ්බා:baffled::baffled::baffled:

    අඩෝ කියපන්කො .. :dull::love::rolleyes: