~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සුභ උදෑසනක් වේවා!!
    සුභ උදෑසනක් වේවා!!
    සුභ උදෑසනක් වේවා!!
    මෙකෙ කොටාගේ නූලට වෝට් කරලා කතා කරන්න පටන් ගන්නයි තියෙන්නේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1795492
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes::yes::yes:
    (Yasi96 thread eke 6 prashneta muna demin)

    හරියන එක එකක් නැද්ද ඉතින්? ලස්සන එකක් ‍හොයාගන්නත් එපායෙ? ලේසි එකකුත් මේ දවස්වල රස්නෙත් එකක්කනෙ.

    ළඟපාත ද තියෙන්නෙ හොස්පිටල් එක?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරියන එක එකක් නැද්ද ඉතින්? ලස්සන එකක් ‍හොයාගන්නත් එපායෙ? ලේසි එකකුත් මේ දවස්වල රස්නෙත් එකක්කනෙ.

    ළඟපාත ද තියෙන්නෙ හොස්පිටල් එක?

    Thiyena ewata galapena serappu na..srappu walata galapena bag na...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Thiyena ewata galapena serappu na..srappu walata galapena bag na...

    :rolleyes: ඕව බලල නෙමෙයි ද ඇඳුම් හා අනිත් දේවල් ගන්න කොට ගන්නෙ?

    එහෙනම් තියෙන හැම එක ම ඇදල දාන්න වෙයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ithalayak euwoth kata kiyannada...
    Nawarohale...

    දැන් ඉතින් ලෙඩ්ඩු බලන වෙලාවත් පහුවෙයිනෙ ඔයාට හරියන එකක් හම්බුනේ නැත්තම්. කලබලේ යනවට වැඩිය ඉතින් දැන් ඇඳගෙන ගියානම් හරි