~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාරා ලෙඩා ළඟට ගිහින් ෆොන් එක දිහා බලාගෙන ඉන්න එපා. :lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ ඉතින් දරුවෝ මන් වාසි වෙන දෙයක් නෙවෙයි අන් අයගේ සුභ සිද්දියට වෙන දෙයක් ගැන මන් මේ හිතුවේ,එකට දැන් ටෙඩියෙකුත් ඔනද?:eek::eek:

    Prashne eka nemei ne..oya hithuwane man high cls ekata vote kala kiyala ara mage icon ekak daka dakath..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Thana signal na.

    නෑ ඉතින් ඔයා එහෙම බලාගෙන හිටියනම් හදිස්සියෙවත් ලෙඩාට හිතෙනවනෙ ඔයා එයාව බලන්න නෙමෙයි ඇවිත් තියෙන්නෙ කියල.

    දැන් කොහොම ද එයාට?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :sorry: ඩිල්ඩියුඩ් විශ්වාස කරන්න බෑ... දැනටමත් ඒඩ්සුත් හදාගෙන :sorry:

    :shocked::shocked: එහෙම ද? ඒ වුණාට පින් අතේ වැඩක්නෙ කරන්නෙ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ ඉතින් ඔයා එහෙම බලාගෙන හිටියනම් හදිස්සියෙවත් ලෙඩාට හිතෙනවනෙ ඔයා එයාව බලන්න නෙමෙයි ඇවිත් තියෙන්නෙ කියල.

    දැන් කොහොම ද එයාට?

    Eka nam ahuwe na ane..thawa dawas 2,3k inna weilu..
    (Kiwa ewa mata therune nane..)