Eka nam ahuwe na ane..thawa dawas 2,3k inna weilu..
(Kiwa ewa mata therune nane..)
Oya danne kohomada????
(Oyata bo uneth eyagen neda![]()

එහෙම ද? ඒ වුණාට පින් අතේ වැඩක්නෙ කරන්නෙ

කමක් නැහැනෙ තේරුණේ නැතිවුණාට. ඔයා එයාව බලන්න ගියානෙ
ඉව්වෙ අම්ම කියල ද කිවුවෙ?![]()
Na eye eya call karala kiyala ada man ewi kiyala
dilz mame man hondin.rasne wadi hinda gangaka behela hitiya peya ekahamarak withara
ඒ කොහෙද බන්?
ගෙවල් ලග ගගක් තියනවද?