~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Na...ma bath wadiya kanna...elawalu thama kanne..

    එළවලු ඉතින් ගුණයිලුනෙ. මමනම් එළවලු ජාති කන්නෙ ම නෑ. කිහිපයක් ජාති විතරයි කන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Koheda oya tube light ekak ne....innako mage dosthara bf ta kiyala behethak liyawala denna...

    :shocked::shocked: දැන් දොස්තර bf වුණා ද? එයා පිස්සන්ට ද වෙදකම් කරන්නෙ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    bussnes wadakata colombo giya.me dawas wala pitakotuwe awidinawa kiyanne epa wena wadak

    එළියට යනව කියන්නෙ එපා වෙන වැඩක්.

    පිටකොටුවෙනම් ඉතින් කොයි දවසෙ ගියත් එපා වෙනව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහෙද ඉතින් මේ මාලිංග අයියට තේරෙන්නේ නෑනේ.
    ගෙදරටම වෙලා ඉන්නවා

    මම මේ බලාගෙන ඉන්නෙ ගෙදරට මාව හොයාගෙන එනකන් :lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    එළියට යනව කියන්නෙ එපා වෙන වැඩක්.

    පිටකොටුවෙනම් ඉතින් කොයි දවසෙ ගියත් එපා වෙනව

    apo ow ban yanna asma nethi thanak eth yanna wenawa.giya awath neme ne podi podi parawal wala awidinna giyama thma sasara kala kirenne.