~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    baane online upload karanawa plagirism balanna
    duka thamayi

    වචන ටිකක් මාරු කරලා සමාන වචන දාලා වාක්‍ය පිළිවෙල ටිකක් වෙනස් කරලා අහු වෙන් නැති වෙනකම් වෙනස් කරලා වගේ ගන්න බැරිද? :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කේ හොද පරණ වයින් බෝතලයක් තියෙනවා ...
    මොකද කියන්නේ ? shape එකක් දාමු ද ?

    පගාව දීලා ශේප් කරගන්නද හදන්නේ..බෑ බෑ ඊට වැඩිය ශෝයි අම්මා කොස්සත් අරන් පස්සෙන් එලවන සීන් එක:rofl::rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene
    වචන ටිකක් මාරු කරලා සමාන වචන දාලා වාක්‍ය පිළිවෙල ටිකක් වෙනස් කරලා අහු වෙන් නැති වෙනකම් වෙනස් කරලා වගේ ගන්න බැරිද? :rolleyes:
    :P:P:P
    karala balapan lakunu 0 eddi athal eka :rofl::rofl:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    පගාව දීලා ශේප් කරගන්නද හදන්නේ..බෑ බෑ ඊට වැඩිය ශෝයි අම්මා කොස්සත් අරන් පස්සෙන් එලවන සීන් එක:rofl::rofl:

    අක්ක හරි දරුණුයි නේ ... !!
    අක්කට වයින් සැර මදි වගේ නම් ... වොඩ්ක එකක් සෙට් කරනම් .. :dull:
     
    මේ වගේ තැනක කිව්වේ? සංවාද මණ්ඩපයෙද:P

    ඒකෙ නෙවේ මේකෙ. නරක් වෙයියැ.( හොද වෙලාවට පොඩි ෆොන්ට් එකකින් දැම්මෙ නැත්නම්අම්මට ඇහෙයි) දිව දාන්න එපා ළමයො ( නැන්දෙ) අසංවරයි