~~සංවාද මණ්ඩපය~~

මල් නෙමේ බොල ... ගාන දීපන් :frown:

මං කිව්වනෙ අධිරාජ්ජ්‍යවාදීන් වගේ ලොකු වචන වලින් මේක කරන්න බෑ කියලා.. ගාන ශේප් කරලා තියෙන්නෙ. විශ්ණු ගරුණ්ඩා දේවයන් වහන්සේගෙන් අහපන් ශුවර් නැත්නම්
 

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    කිසිම දෙකින් අපවිත්‍ර වෙලා නෑ.. :yes:

    ඉන්ටර්නෙට් එකෙන් ඇරෙන්න

    iNgn2.jpg
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම මුකුත් කියන්නෙ නෑ. කවුද මන්ද සාරා කියල සාරා නොවන ගැහැණු ළමයෙක් 11 විනාඩි 5 විතර වෙනකන් එළකිරි එක‍ේනම් හිටිය. ඒ ඔයා නෙමෙයි නිසා අවුලක් නෑ

    Man 24 hour online...man log welamai inne..4n 1n..eketh deta 24 on...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැක්ක රිප්ලයි කරල තියෙනව උදේ :D

    හා ත්‍රීවිල් එකේ වෙලාව තියෙයිනෙ ටික්ක ඊයෙ වගේ

    අද 6 වගන්තිය ක්‍රියාවට නංවීමේ අවුලක් නැද්ද? :rolleyes:

    Ada amma ekka yanne...eya kiyanawa mokada adinna oni kiyala...
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    වර්ජින් කිව්වේ ලෙලි ගහලා නැතුවද තෙල් අරං තියෙන්නෙ

    උබ සිරාවට ද ඇහුවේ ? නැත්නම් වෙන අර්ථයකින්ද ? :P
    උත්තර දෙකක් තියේ ... :dull:
    පැහැදිලිව ප්‍රශ්නේ අහපන්