~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මාර යාලුවෙක් තමයි එයා

ඔව් ඉතින් මිදි හොඳයිනම් වයින් බොන්න ඕනයෙ මිදි කෑවහම ඉවරනෙ. නැත්තම් ඉතින් තියෙන්නෙ මිදි ජූස් වෙනම.

Ewath artificial thama...
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ekane..dan oya thiyena tablet wala midi ata saraya..thakkali ata saraya anan manan thieyelu...ithin ane das gana dila owa gannawata wada elawalu palathuru tikak ganna eka labai ne..

    ඒක තමයි. එහෙම හදන ඒව ගන්න ඕනයෙ කොහොමත් කන්න පුළුවන්නෙ ගොඩක් ජාති අරගෙන ඒ ගානට
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ මොකක්ද ඒ?
    මම දන්නෙත් නෑ ඒ වගේ එකක් :baffled::baffled:
    Issala me kathawa lu ekak hode...
    Nathnam kattiya ma ekka waliyata ei eyalage amurtha walata apahasa kala kiyala....
    Ohe injection ekak thiye lu...
    Lankawe aya karanne eka aran 5ltr bothal walata eka binduwak dana ekalu...
    Passe ithin deshiya deta wada powerful lu...