1942 alove story eke ne..anil and maneesha inne...

ඒ දෙන්න තමයි ඉන්නෙ.
1942 alove story eke ne..anil and maneesha inne...

ඒ දෙන්න තමයි ඉන්නෙ. Tharaha nathiwa film ekath danawada..puluwn nam link ekath danna..lassanai..eth mathak wenne nane..

Okkoma ekai...gda kenata gadai..suwada kenata suwadai..
Man patrol suwadata asai...ape ammata gadai lu..issara podi kale man thaththage bike eke patrol tank eka arinawa suwada balanna...thaththa kohe hari yanna balanakota patrol na...

.ඒ සිංදුව මාර ලස්සනයිනෙ. මං කලින් අහල නැද්ද කොහෙද. තේරුමත් ලස්සනයි.
Okkoma ekai...gda kenata gadai..suwada kenata suwadai..
Man patrol suwadata asai...ape ammata gadai lu..issara podi kale man thaththage bike eke patrol tank eka arinawa suwada balanna...thaththa kohe hari yanna balanakota patrol na...

පොඩිකාලෙ හා දැන් කාලෙ අතර එච්චරම වෙනසක් නෑ වගේ එහෙනම් ඔයාගෙ? Math...he he. meka nam mamath karala thiyanawa.
issara petrol gahanna bike eke mudiya arinne mama.
tank eka udane idagena inne.
petrol gahala iwara wenakam mudiye suwada bala bala innawa.![]()

පොඩිකාලෙ හා දැන් කාලෙ අතර එච්චරම වෙනසක් නෑ වගේ එහෙනම් ඔයාගෙ?
මරු. ඔව් ඉතින් සමහරුන්ටනම් පැට්රල්වලට වමනෙ හිටන් යනවනෙ. එක් එක්කෙනා අනුව තමයි.
.
Wenna athi...eka aluth film ekeka ekak..visual eka nam kathai..eth sinduwa maara fill wenawa..
https://youtu.be/UJKWlsgJfzo
Meka balannako....

අහ ඒක තමයි මං තාම බලල නැතුව ඇත්තෙ.
ඔව් ඒ සිංදුව මරු. කියනව වගේ ම තේරුම
බලමු ඒක
he he. meka nam mamath karala thiyanawa.
issara petrol gahanna bike eke mudiya arinne mama.
tank eka udane idagena inne.
petrol gahala iwara wenakam mudiye suwada bala bala innawa.![]()
Mula mokakda...
Ithin e podi kena mane loku wela inneth...

ඒ වුණාට ලොකු වෙද්දි සම්පූර්ණ වෙනස් වෙන අයත් ඉන්නවනෙ. Sinduwak kiyannako....

මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි
හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි
දඟකාරකම් වැඩියි හැඩකාර ඒ නිසයි
මනමාලකම් නොවෙයි මං ඇත්තට ම ආදරෙයි
ඕක තමයි මුල
වක්කඩ ලඟ දිය වැටෙන තාලයටතිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා.......![]()
Pehla nasha pehla khumaar, naya pyaar hai naya intjaar
Kar lu main kya apana haal aye dil-e-bekaraar
Mere dil-e-bekaraar tu hi bata
Pehla nasha pehla khumaar
මේ සින්දුවේ මුල් කෑල්ල කලින් දැම්මේ![]()