Chandane kuch kaha..
Ratahne kuch suna....
Thubi soon be kabar...
Pyara kar.....
O ho ho pyar kar...
කවුරු හරි කියපු ගමන් එහෙම යනව ද?



Chandane kuch kaha..
Ratahne kuch suna....
Thubi soon be kabar...
Pyara kar.....
O ho ho pyar kar...




Okay![]()
උබ නේද ඕක දැම්මේ?
ඒ මොකට ද?
mama damme ne yako okaඅශාන්ට බඩගිනි වෙලා වත්ද![]()




අශාන්ට බඩගිනි වෙලා වත්ද![]()
umba newei wennathi thama. mama dakka oka kalinuth thiyenawamama damme ne yako oka
![]()
kaatada kaatada rahas keeweචන්දන ඇල්ලෙන් නාල
අංජන මල්මී ගාලා
හැංගුන බඹරා ආවා
ලස්සන රහසක් කිවා....
Pdi ekage aswane...
(Meyala ithin dewale barakarayo ne...eyala kiyana deth ahanna onine)
kaatada kaatada rahas keewe


ඒකත් ඇත්ත තමයි. හැබැයි ඉතින්
කපුවොත් අපි දෙවියොත් අපි දේවාලෙත් අපේ
නඩුත් අපේ බඩුත් අපේ තීන්දුවත් අපේ
හරි දේ හරියට කෙරුවත් ඉතිරි වෙන්නෙ හපේ
විශ්වකර්මයන්ගෙ බෙලිත් දිය රෙද්දෙන් කැපේ
ඔහොම සිංදුවකුත් තියෙනවනෙ
hi... umbe birthday dakkama puthe kiyanna hithenawa mata namආ පුතිලා![]()
