~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ දවස් වල කතාවෙන මාතෘකාව මොකද්ද,

    ඊයෙයි පෙරේදයි බලන්න බැරි වුනානේ :(

    ආනේ.. එමිල්..
    දැක්ක කල්..
    කොහේදැයි ගියේ
    මෙතුවක් කල්..:baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආනේ.. එමිල්..
    දැක්ක කල්..
    කොහේදැයි ගියේ
    මෙතුවක් කල්..:baffled::baffled:

    එවිල් තුමා කොලොම්තොටට ගියා, දවල් අවේ, කෝ ඉතින් නිදහසක්:baffled: , මීටිමක් තිබ්බනේ:nerd: ,
    දැන් ගෙදර ආවේ :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    peheli peheli baar milatha yehi...
    Sine me phir aag lagathhe yahi...
    Dire dire pyar sika tha he yahi...
    Hasathahe yehi....yehi rulathahe....
    Dil tho pagal hey...
    Diltho pagal hey...dil diwana hey...
    Sri sari rath jagathahe yahi...
    Akkiyose nid churathahe...
    Dire dire pyar sikatha hey yahi...
    Hasatha he yahi...yehi rulathahe...
    Dil tho pagal he...
    Dil diwana hey...
    Ha dil tho pagal hey...dil diwna hey...
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එවිල් තුමා කොලොම්තොටට ගියා, දවල් අවේ, කෝ ඉතින් නිදහසක්:baffled: , මීටිමක් තිබ්බනේ:nerd: ,
    දැන් ගෙදර ආවේ :D

    එවිල් තුමා වෙඩිම් එකක් ගන්න ගෑනු ළමයෙක් හේම හොයා ගත්තද exmo එකෙන් හරි ගල්කිස්සෙන් හරි :rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    peheli peheli baar milatha yehi...
    Sine me phir aag lagathhe yahi...
    Dire dire pyar sika tha he yahi...
    Hasathahe yehi....yehi rulathahe....
    Dil tho pagal hey...
    Diltho pagal hey...dil diwana hey...
    Sri sari rath jagathahe yahi...
    Akkiyose nid churathahe...
    Dire dire pyar sikatha hey yahi...
    Hasatha he yahi...yehi rulathahe...
    Dil tho pagal he...
    Dil diwana hey...
    Ha dil tho pagal hey...dil diwna hey...

    සාරෝ මගේ බවුවා රැක බලා ගත්තද හොදට