~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එවිල් තුමා කොලොම්තොටට ගියා, දවල් අවේ, කෝ ඉතින් නිදහසක්:baffled: , මීටිමක් තිබ්බනේ:nerd: ,
    දැන් ගෙදර ආවේ :D

    හෙටනෙ මිටින් තියෙන්නේ.
    උබ අදම ගියාද?

    යකෝ මං සුදු පුතා

    :baffled::baffled:

    ගෑණිගෙ නංගි ආවෙ. එයාගෙ පවුල් ප්‍රශ්නයකට උපදෙස් ගන්න

    වයිෆ්ගේ නංගි ගැන පොඩි හැදින්වීමක් කරපංකෝ.
    දැනගන්ඩ කැමති අය ගොඩක් ඉන්නවා මේකේ :rolleyes::rolleyes::dull::dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    garus bothaleta pawa dunna :angry:
    :angry::dull::dull:

    මොකාක් , කවුද අපේ නීති රීති කැඩුවේ,

    ගරුසට කොහෙන්ද බෝතල්, මන් ගාවනේ තියෙන්නේ , මම උගේ ඔක්කෝම ගත්තනේ,

    ගරුසෝ ඇත්ත කියපිය, එදා උබ මට බාගයයි නේද දුන්නේ

    නැත්නම් ආයෙත් පින් කැටේ රෙපෙයාර් එකක් ආවද කාසි ඇතුලට යන්නේ නැති :frown:
     
    (උගුරේ රැල් බුරුල් කරමින්)


    ම්ම්ම් අලුත් ඩෑල් එකක් වගේ, මෙයාගෙන් සාමාජික ගාස්තු ගත්තද :D

    අලුත් කොහෙද බං දැන් මම මේකෙ හත් වෙනියට වැඩියෙන් පෝස්ට් කල්ල තීන්නෙ.