~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,762
    21,058
    113
    adala nene

    ගුඩ් මෝර්නින්ග් පුතා.
    දැන්ද නැගිට්ටේ.

    හනේ අම්මපා මෙහෙමත් එවුන්.අපේ කාලේනම් අපි උදේ පාන්දර නැගිට්ටා.
    uba iye exebition ekata giyada :rolleyes:
    :rolleyes::rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,762
    21,058
    113
    adala nene
    යකූ වයිෆ්ගේ නංගිගේ පව්ල් ප්‍රස්නේකට උපදෙස් ගන්න ඇවිත් තියෙන්නේ.ගොං ප්‍රස්න අහන්න එපා

    වයිෆ්ගේ නංගි බැඳපු එකාට නංගිල ඉන්නවද,යාලු නංගිලා ඉන්නවද වගේ ප්‍රස්න අහපන්
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔය දෙන්නටම විනාඩි දෙකක නිෂ්ශබ්ද තාවය හා ලිදෙන් ගොඩ වීමට ලණුවක්

    අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා අහලා තියනවද

    නංගිට පවුල් ප්‍රශ්නයක් කිව්වා නේද? :baffled::rolleyes:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    වෙඩිමක් ගන්නට පෙර ලන්කාවේ කෙල්ලොන්ගේ විවිද ප්‍රබේද බලන්න තීරනය කලා

    ගොඩක් ඒවා හිටියා, earth resourse එකෙ කැම්පස් පට්ට කෑල්ලකුත් හිටියා:love:,

    තවත් ඒවා ගොඩක් හිටියා මතක තියාගන්න බැරි තරමේ :yes:

    ඒ කියන්නේ ප්‍රදර්ශනයෙන් බොහොම ප්‍රයෝජන අරන් තියෙනවා :yes:
     
    යකූ වයිෆ්ගේ නංගිගේ පව්ල් ප්‍රස්නේකට උපදෙස් ගන්න ඇවිත් තියෙන්නේ.ගොං ප්‍රස්න අහන්න එපා

    වයිෆ්ගේ නංගි බැඳපු එකාට නංගිල ඉන්නවද,යාලු නංගිලා ඉන්නවද වගේ ප්‍රස්න අහපන්

    ඒකනෙ අයියා.. දැං කෝ මගේ වයිෆ්.. වයිෆ්ගෙ නංගි බැදලනම් මහත්තයට නංගිලත් ඉන්නවනම් කෝ දැන් වයිෆ්..වෙන්ඩ වයිෆ් තමා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හා හා ඉතින් කලබල වෙන්ඩ එපා.
    අකුරක මිස්ටේක් එකක්.
    වැරදි අදහසකින් කියපු දෙයක් නෙමෙයි වෙන්ඩ ඇති ඒ ලමය:rolleyes::rolleyes:

    Apoi...man lde ne...patiyo kiyala type kale...printing mistake
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොලොම්බ බස් කාරයොයි මදුරුවොයිනම් නපුරුයි , විසේසෙන්ම මදුරුවෝ

    කොළඹ කෙල්ලෙක්ට අහු උනානම් උබ ඔහොම කියන්නෙ නෑ මයේ පුතී :yes::yes:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    යකූ වයිෆ්ගේ නංගිගේ පව්ල් ප්‍රස්නේකට උපදෙස් ගන්න ඇවිත් තියෙන්නේ.ගොං ප්‍රස්න අහන්න එපා

    වයිෆ්ගේ නංගි බැඳපු එකාට නංගිල ඉන්නවද,යාලු නංගිලා ඉන්නවද වගේ ප්‍රස්න අහපන්

    කොච්චර බැඳපු නැති අවුරුදු 21 ට අඩු 18 වැඩි ලස්සන නංගිලා ඉන්නවද? :rolleyes::rolleyes: