~~සංවාද මණ්ඩපය~~

බහින්ඩ කලින් විස්තර ටිකක් අහගන්ඩ එපැයි.
පොඩි එකාගේ අද්‍යාපන වැඩකට කියල අක්ක විස්තර ටික දෙන්ඩ ගියා :P:P



නිකන් කටේ දියවෙලා යන වචනනේ.
එක නිසා ඉතින් පුළුවන් වෙලාවට කියනව

ගියොත් වචනයක් ,, ආවොත් ඒ වගේද නෙහ්
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එපා එපා ඉතින් පන්තියේ පලවෙනියා වෙන්න බැරි වෙච්ච එකේ මෙතනවත් පලවෙනියා වෙන්න දෙන්නකෝ :D:D

    එළ එළ බයවෙන්න එපා කිවුවට එහෙම කරන්නෙ නෑ :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :no: ඊළඟ සැරේවත් බලමු.. තව අවුරුදු කීයකින් තියයිද දන්නේ නෑ හැබැයි :rolleyes:

    මීට කලින් තියලා තියෙන්නෙ 2010ලු, ආයේ තියද්දි උබ එක්දරු පියෙක් වෙයි :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බහින්ඩ කලින් විස්තර ටිකක් අහගන්ඩ එපැයි.
    පොඩි එකාගේ අද්‍යාපන වැඩකට කියල අක්ක විස්තර ටික දෙන්ඩ ගියා :P:P

    පිශ්ශුවක් කතා කරනවා මුනියා,

    එයාගේ බැරල් යාලුවෝ ටික මාව තලා දායි ගාලු පාර මැද්දේ :(:(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එමිලා එමිලා කියන්නේ, එමිලා එවේ එවිලා :frown:

    මම කියන්නෙ එමිල් කියල :frown::frown:

    konak nadda alla ganna

    කොහෙන් හරි එල්ලියන්. අපිත් මේ අමාරුවෙන් යන්නේ

    meke anthima page eka balapan
    http://www.elakiri.com/forum/showthread.php?t=1794305
    MEMS wagayak thibba eke photo ekkak gahaganna beri una bn patta dukai :dull::dull:

    එල. ගෙදර ගිහින් බලන්නම්

    ගියොත් වචනයක් ,, ආවොත් ඒ වගේද නෙහ්

    අන්නේකයි.
    ඔබතුමාට විතරයි තේරුනේ :rofl::rofl: