~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේක යන වේගෙට මල්ටි කෝට් තමයි ගහන්න වෙන්නෙ Dil4 වැඩිකිරීම z

    ගාහඬ පුතා මල්ටි කෝට් :baffled::baffled:

    අසා(හ)නය ප්‍රේමෙන් මුසපත් වෙලා.. වෙලාවකට මෙතන ඉන්නවා ඒත් නෑ..

    :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Onna onna ithin wrong side ne...man 4n1 bag eke dagena inne...ithin kohe ahennada...

    එහෙම වැරදි මාර්ගයේ හිතුවෙ නෑ. ගැහැණු ළමයින්ට ප්‍රයිවසි එක වටිනවනෙ කොහොමත් ඒකයි එහෙම කිවුවෙ.

    මං ඉන්නෙ පිළියන්දල කොට්ටාව අතරමැද ප්‍රදේශයක
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිවිහැනහිල්ලේ කියෝපං. දැන් කොනක් අල්ලං ගොඩ වරෙන්

    ඔව් ඔව්
    කොහෙන් හරි කොනක එල්ලියන්

    ඩිල්ඩුඩ් විතරයි මුස්ලිම් එකෙක්ට ඉන්නේ :baffled::baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම වැරදි මාර්ගයේ හිතුවෙ නෑ. ගැහැණු ළමයින්ට ප්‍රයිවසි එක වටිනවනෙ කොහොමත් ඒකයි එහෙම කිවුවෙ.

    මං ඉන්නෙ පිළියන්දල කොට්ටාව අතරමැද ප්‍රදේශයක

    Man nam danata lankawe janapriyama ayathanaya thiyena pradeshaye....