~~සංවාද මණ්ඩපය~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම වැරදි මාර්ගයේ හිතුවෙ නෑ. ගැහැණු ළමයින්ට ප්‍රයිවසි එක වටිනවනෙ කොහොමත් ඒකයි එහෙම කිවුවෙ.

    මං ඉන්නෙ පිළියන්දල කොට්ටාව අතරමැද ප්‍රදේශයක
    niyama paththa.. yata wena eka thama itin aula samahara pathiwala
     
    ගාහඬ පුතා මල්ටි කෝට් :baffled::baffled:



    :rofl::rofl::rofl:

    සිරීපාදෙ නගිද්දිවත් මෙච්චර හති නෑ බං.. ඇඟිලි කකියනවා.. කී බෝඩ් එකට කොහොම ඇත්ද

    ඔව් ඔව්
    කොහෙන් හරි කොනක එල්ලියන්

    ඩිල්ඩුඩ් විතරයි මුස්ලිම් එකෙක්ට ඉන්නේ :baffled::baffled:

    ඩූඩ්.. ඌ තුන් කාලක් නෙවෙනෙ?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිරීපාදෙ නගිද්දිවත් මෙච්චර හති නෑ බං.. ඇඟිලි කකියනවා.. කී බෝඩ් එකට කොහොම ඇත්ද



    ඩූඩ්.. ඌ තුන් කාලක් නෙවෙනෙ?

    ඌ විහින් වෙන්ඩ යනවා :rofl::rofl::rofl: