~~සංවාද මණ්ඩපය~~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔයා මුන් කියන දේවල් අහන්න එපා නංගි:dull:
ඔයා මට වචනේ දෙන්න මම ඔයාව ලෝකේ වටේ ගෙනියන්නම් :D:love:
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl:ඒ වුනාට වැඩක් නෑ..මහ ලොකු යාලුවෝ..පට්ටමක් හම්බුනාම යාලුවන්ව මතකවත් නෑ:(
    දෙනවා දෙනවා සම්මාන රාත්‍රියේදි:yes::love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මුන් සංයමයකින් පෝස්ට් දානවනම් අවුලක් නෑ .. කොහෙද ස්පෑමොයි පැණියොයි සෙවලයයොයි නරි පූසොයි බල්ලොයි ඔක්කෝම එක්ක දාආආඅගෙන යනවනෙ

    Dukata kyana kawi.....