~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    archer kiyana eka aewith sara passe yanawa :P
    :P
    ආචරයාගේ ඊතල ටිකත් නැතිවෙන වැඩක් සාරා පස්සේ යනවා කියන්නේ.ව්හින් වලේ වැටෙනවනම් වැටෙද්දෙන් :lol:මගේ බෝලෙට බැල්ම දැම්මොත් හොදම ආචර් කවුද බලාගන්න පුලුවන්:baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඒ මොකද්ද ඒ, මම නැති දවස් දෙකේ ලොකු දෙයක් වෙලා වගේ ,

    ගරුසෝ වරෙන් ඉක්මනට

    එළකිරි එකේ හොඳටම නගින මෙම්බර් පත්ෆයින්දර් ට වොට් කරන්න :baffled: ආස්මි නැන්දා දුන්න නිසා මාත් දුන්නා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආචරයාගේ ඊතල ටිකත් නැතිවෙන වැඩක් සාරා පස්සේ යනවා කියන්නේ.ව්හින් වලේ වැටෙනවනම් වැටෙද්දෙන් :lol:මගේ බෝලෙට බැල්ම දැම්මොත් හොදම ආචර් කවුද බලාගන්න පුලුවන්:baffled:
    :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    28 අඩුම ගානේ කසාද බඳින්න කෙනෙක් හම්බ වෙන එක ගැනවත් :baffled:

    කවුද දන්නේ, ලමයෙක් ඉන්න ගමේ ගෑනියක් ලමයා උබේ පෙනුම වගේමයි කියලා පස්සෙන් ආවොත්:baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එළකිරි එකේ හොඳටම නගින මෙම්බර් පත්ෆයින්දර් ට වොට් කරන්න :baffled: ආස්මි නැන්දා දුන්න නිසා මාත් දුන්නා
    :frown::frown::angry: sorry kiyanna nandita