~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ewa ganata gewala thiye:P
    :baffled::baffled:අක්වුන්ට් චෙක් කරලා මන් බලන්නම්
    දැන් මට උඹලට පගාව දීලා ඇතිවෙලා.. දුන්නා දේවයන් වහන්ස විස්නූ ගරුඩා උපුල්වන් ඔක්කෝටම දුන්නා
    මොකාද මෙකේ පගා ගහන්නේ?දුශිත් නිලඩාරින්ට හී පහර:angry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මනුස්සකමට නිගා දෙන්න එපා ඊතලයා.
    පගා ගැනිම මනුස්ස කමද?:frown::frown::frown:බෝතලේට පාවා දුන්න කිලා නිව්ස් එකක් ආවේ?ඔඩිට් කරලා තිරනේ ගන්නකන් හිටු.එක එකා කිව පලියට පන්නන් නැ:rolleyes::rolleyes:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කෝ ඔය වල් කොල්ලා!!:angry::angry:ඔකගේ සාමජිකත්වය අහෝසි කරලා දෙවොලෙන් පන්නනු:angry::angry:

    අශානයා බොරු කියන්නේ,

    ගරුස් ගනින් ඔය බෝතලේ මෙහෙට


    වත්ත පිටිපස්සේ වලේ ඇති.. ඇරොටත් දෙමු... කපුවනේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගනින් ඊතල ටික අතට!!වරෙන් සටනට,ආව ගමන් මට අභියෝග කරන්න:angry::frown::frown::frown:

    මාත් එනවෝ

    0FET49J.png
     
    පගා ගැනිම මනුස්ස කමද?:frown::frown::frown:බෝතලේට පාවා දුන්න කිලා නිව්ස් එකක් ආවේ?ඔඩිට් කරලා තිරනේ ගන්නකන් හිටු.එක එකා කිව පලියට පන්නන් නැ:rolleyes::rolleyes:



    එහෙනම් උයා හෙමීය ඔඩිට් එක කරන්න,, අවුරුදු තුනක් වත් ගන්න වැඩේට