~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ කරදරයක් නැත්නම් ඉතින් ආගිය දේවල් කතා කරමු

    කාලද ඉන්නේ :P

    නැහැ.

    එළ එළ කථාකරමු එහෙනම්. දැන් මොනව ද ඔය ආගිය දේවල්?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    මෙතන මොකෙක්වත් නෑනෙ,, ඉතිං මේක දුවන්නෙ කොහොමද එහෙම නැතුව :rolleyes:

    අපි ඉන්නවා ,කෝච්චි තිබ්බ දාල ආවේ දැන් :P