~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ammagen....
    Balanna oni.....

    බලන්න ඕනි කියල හරියන්නෙ නෑ. 10 දොයියගන්න. නැත්තම් ඔයාටත් හොඳ නෑ. අම්මත් ඊට පස්සෙ හැමදාම බණියි. එන්න නොදී හිටියොත් එහෙම?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes::yes:
    Anum yanawa ho gala...

    එහෙනම් හොඳයි. දැන් කාල ද ඉන්නෙ?

    10 නිදාගන්න ඒ ඈනුම් ටික තියාගන්න. නැත්තම් මෙයා දවල් දොයියගෙන රෑට ‍දොයියන්නෙ නැතුව ඉඳියි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    කෝච්චි කතා ද. පට්ට ත්‍රෙඩ් එක ඈ.. දවස් ගානකින් බලන්න උන්නෑ මේ මගුලට වෙලා :P

    මොන වැඩ තිබ්බත් මම නම් බලනවා මොකද කෝච්චිවල බස් වල යනකොට සිද්ද වෙන රසවත් සිද්දි නේ කතා කරන්නේ :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බලන්න ඕනි කියල හරියන්නෙ නෑ. 10 දොයියගන්න. නැත්තම් ඔයාටත් හොඳ නෑ. අම්මත් ඊට පස්සෙ හැමදාම බණියි. එන්න නොදී හිටියොත් එහෙම?

    Eka namwei wage...
    Magen ahuwa mokada 4n1 dihan hnawenne kiyala...man kuwa film ekak baluwa kiyala...mkakda film eka ahuwama king kong kiuwa...passe kiyanawa..eke hinawenna ewath thiye da..balana deyak dawalta balaganna...nathnam 4n1 table eken thiyalanida ganna kiyala ..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනම් හොඳයි. දැන් කාල ද ඉන්නෙ?

    10 නිදාගන්න ඒ ඈනුම් ටික තියාගන්න. නැත්තම් මෙයා දවල් දොයියගෙන රෑට ‍දොයියන්නෙ නැතුව ඉඳියි.

    :yes::yes::yes:
    Apu gaman kala nawa..
    Danuth niakm pawenaw wage....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    rlrjY31.png
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Eka namwei wage...
    Magen ahuwa mokada 4n1 dihan hnawenne kiyala...man kuwa film ekak baluwa kiyala...mkakda film eka ahuwama king kong kiuwa...passe kiyanawa..eke hinawenna ewath thiye da..balana deyak dawalta balaganna...nathnam 4n1 table eken thiyalanida ganna kiyala ..

    මරු වැඩේ. අම්ම එහෙනම් අදනම් කොහොමත් ඇවිත් බලයි.

    එහෙනම් අම්ම හිතනව ද දන්නෙ නෑ කොල්ලෙක් එක්ක මෙයා චැට් කියල. :rofl::rofl: