~~සංවාද මණ්ඩපය~~

කවුද රතු ගෑනි:confused:

රතු වත හැදි කතද
ගේම් ඔෆ් ත්‍රෝන්ස් ?

අර ගෑනි මගේ කෑම එකට එයාගේ පූසන්ගේ කෑමට දාන කුප්පමේනිය කොල මැල්ලුම මගේ එකට දාල උදේ කක්කුස්සියේ හිටියේ :baffled:
ලොල් :rofl:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර ගෑනි මගේ කෑම එකට එයාගේ පූසන්ගේ කෑමට දාන කුප්පමේනිය කොල මැල්ලුම මගේ එකට දාල උදේ කක්කුස්සියේ හිටියේ :baffled:

    කවු ද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    අර ගෑනි මගේ කෑම එකට එයාගේ පූසන්ගේ කෑමට දාන කුප්පමේනිය කොල මැල්ලුම මගේ එකට දාල උදේ කක්කුස්සියේ හිටියේ :baffled:

    මොකුත් කියනවද එපාද කියනවද එපාද ..................
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන කවුද පූසො දෙන්නෙක් ඉන්නේ

    ඇත්ත කියන්න. ඔයාගෙ කෑම එක කාල මදි වෙලා පූසන්ගෙ කෑම එකට ‍වැඩේ දෙන්න ගියා නේද?