Nidimatha yai kiyla kale..une double una eka...
චුට්ට වෙලාවක් වගේ නිදා ගත්තම හරියයි. කොහොමත් නෑවහම නිදිමත වැඩිවෙනවනෙ.
Nidimatha yai kiyla kale..une double una eka...
පරණ ඒවාත් හාරනවද උදේම. වෙලාවට බොට බැන්නෙ නැත්තේ

හරියන්නේ නැහැ මට ,කහට නැහැ සිනිය් වතුරය් විතරය් ගෙවල් වලත් මෙහෙම වෙන්න ඇති හදන්නේ .මගේ ගැනී උනා නම් අම්මප එලවනවා .වයස ඇන්ටි කෙනෙක් සමහර දාට හදනවා රසට එතකොට බොනවා
එහෙනම් බලන්ඩම වෙනවා![]()
Apo amma dannawa man ehma na kiyala..mage yaluwo eyata thama call karanne.un dannawa man malata 4n1 ansr karanne na kiyala...
කොහොමත් අම්ම දන්නවනෙ ළමයගෙ හැටිවෙන කවුරුත් උඹට බැන්නෙත් නෑ හොද කිව්වෙත් නෑ. කොටින්ම සදහන් කරෙත් නෑ. සර්ස් බරස් ඇහුවා උඹ කෝ කියලා මං කිව්වා ස්වීට් කියලා. එච්චරයි.. සේව් ටයිම්
Kohomada kahata tikak wadipura dala...piti sini ehema chuttak wadi tea eka....
මේ OFFICE එකේ නම් මේ කපේදී එහෙම බොන්න වෙන්නේ නැහැ ගෙදරදී තමා බොන්න වෙන්නේ .ඕයා නම් රසට තේ හදන්න දන්නවා වගේඑහෙනම් හොඳයි.කොහොමත් අම්ම දන්නවනෙ ළමයගෙ හැටි
යාලුවො ඉතින් අම්මට කථා කළා ම අම්ම ඔයාව නැගිට්ටවනව ද?
වෙන කවුරුත් උඹට බැන්නෙත් නෑ හොද කිව්වෙත් නෑ. කොටින්ම සදහන් කරෙත් නෑ. සර්ස් බරස් ඇහුවා උඹ කෝ කියලා මං කිව්වා ස්වීට් කියලා. එච්චරයි.. සේව් ටයිම්
මේ OFFICE එකේ නම් මේ කපේදී එහෙම බොන්න වෙන්නේ නැහැ ගෙදරදී තමා බොන්න වෙන්නේ .ඕයා නම් රසට තේ හදන්න දන්නවා වගේ






siyalu sathwayo suwapath wewa.
අර ගෑනි මගේ කෑම එකට එයාගේ පූසන්ගේ කෑමට දාන කුප්පමේනිය කොල මැල්ලුම මගේ එකට දාල උදේ කක්කුස්සියේ හිටියේ![]()















