~~සංවාද මණ්ඩපය~~

හොද වැඩේ.
දේවාලේ පලතුරු ටිකත් ඔක්කොම උස්සන්නේ ඔය එමිලා thamayi

ශෝයි බව්වට මුකුත් කියන්නෙපා.. ( ඕකා ආපු ගමන් ම කරන්නේ පරණ ඒවා බලනවා කව්ද ඌට බැනලා තියෙන්නේ කියලා. ඊට පස්සේ පෝස්ට් කවුන්ට් එකේ ඌගෙ අංක1ට තර්ජනයක් තියනවද බලනවා, ඊට පස්සෙ බලු මූනක් අලවනවා හිනා මූනක් එක්ක)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බන් හරි කරදරේ.
    මම කිවුව අපි යාලුවො වගේ ඉමු කියල.
    එහෙම ඉන්ඩ බැලූ

    දැන් බැලුව ම සාරා අකමැති වෙලා තියෙන එකම කෙනා මං
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ශෝයි බව්වට මුකුත් කියන්නෙපා.. ( ඕකා ආපු ගමන් ම කරන්නේ පරණ ඒවා බලනවා කව්ද ඌට බැනලා තියෙන්නේ කියලා. ඊට පස්සේ පෝස්ට් කවුන්ට් එකේ ඌගෙ අංක1ට තර්ජනයක් තියනවද බලනවා, ඊට පස්සෙ බලු මූනක් අලවනවා හිනා මූනක් එක්ක)

    :rofl::rofl::rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    Oyage comment and thread dakkama nam ehema hithenne nane:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    වැඩ අඩු වෙලවට් තමා ඒවා දාන්නේ .වැඩක් නැති උනත් office එන්න වෙනවනේ ඉතින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සරදියල් සරාගොයියා සරණපාල සරාගයේ.. ඔහොම කිව්වම වෙන මුකුත් ඔළුවට එන්නෙම නැත්ද?

    කමන්නෑ අපි එක්කත් ඉදලා හිටලා මොනා හරි දොඩන්න අයියා

    ඒ වගේ නම් ඔලුවට එන්නෙ නෑ. ඒක නිසා වැඩක් නෑ කිවුව කියල. :P

    ඔලුවෙ තියෙන නම ඔයා දාල නැහැනෙ. ඒක නිසා කරන්න දෙයක් නෑ :rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් බැලුව ම සාරා අකමැති වෙලා තියෙන එකම කෙනා මං

    නෑ නෑ බය වෙන්ඩ එපා මාලි අයියා.
    ටොප් ඉන්නේ ඔයාලු ලිස්ට් එකේ :P:P:P