~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියන්ඩිත් ආසයි නේහ් අපි කෙල්ලෝ ගැන කතාකරනවාට, බඩඑ ලිය යන ඒවාට වඩා :lol::lol:

    කෙල්ලො ගැන කථා කරන එකෙන් මට ලැබෙන ප්‍රයෝජනයක් නැහැනෙ :rofl:

    මං කිවුවෙ සාරාට උදේ බැණ බැණ හිටපු මල්ලිල ඔහොම ඉන්න එක හොඳයි කියල :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ ළමයට කියන්න සන්වාධ මණ්ඩපය ට කෙලින්ම එන්න කියලා... අනික ඉතින් ඒවා කියෙව්වත් ජීවිතේට තව අත්දැකීම් එකතු වෙනවනේ... :baffled:

    ඔව් ඔව් අනාගත ඊවිතේට වැදගත් වෙන දේවල්, කොල්ලොන්ගේ කපටිකම් ගැන එහෙම දැනගන්න :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එච්චර හිතන්න එපා අන‍ේ.

    ඔයා හවසත් යනව ද නැද්ද කියල දැනගන්න අහැවුවෙ. :D ඔයා උත්තර දීල තිබුණනෙ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    උබ කොයි පැත්තෙද,
    පිළියන්දල
    ඇත්තටම උඹ කොහේද ඉන්නේ.ලස්සන කෙල්ලෝ අඩුයි බන්.සාමාන්‍ය මට්ටමේ ලස්සන කෙල්ලෝ නම් ඉන්නවා.

    අපේ අල්ලපු ගෙදර ලස්සන කෙල්ලෙක් ඉන්නවා.මෙහේට ඇවිත් අවු 5-6ක් විතර වෙනවා.තාම මම ඒකිව දැකලා තියෙන්නේ 3 පාරයි.

    ඇයි බන් නැත්තේ ඉන්නවා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෙල්ලො ගැන කථා කරන එකෙන් මට ලැබෙන ප්‍රයෝජනයක් නැහැනෙ :rofl:

    මං කිවුවෙ සාරාට උදේ බැණ බැණ හිටපු මල්ලිල ඔහොම ඉන්න එක හොඳයි කියල :P

    බැන බැනා හිටියේ විහිලුවට, අප්පෝ ඒක සීරියස් නෙමේ :lol::lol::lol:
     
    :yes::yes::yes:
    උඹ කොහේද?

    කොහොමද මේ පැත්ත දන්නේ?ගූගල් මැප්ස්ද?

    නෑ බං කාලයක් ඔයි පැත්තේ කරක් ගැහුවා.. නෑයො ඉන්නො.. ජූස් කඩයක් තියෙන්නෙ ස්ටෑන්ඩ් එක ළඟ ....ඒකට එනෝ ඉතින්