~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බායි
    කට්ටියම යයි එහෙනම්, වැඩක් පලක් කර ගන්න පුළුවන් දෙයියනේ කිය්ලා :P

    ඇයි ඉස්සෙල්ල වගේ කියන්‍නකො මාලි යයි කියල :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ මගේ කෙල්ල විකාසා .. මං විනාසා.. සුමංගලේ ඉන්නවා නේ කෑලි

    :yes::yes::yes:
    අපේ අල්ලපු ඉස්කෝලේ.අපේ අවාසනාවට සුනාමියෙන් පස්සේ අපේ ඉස්කෝලේ වෙන තැනකට ගෙනිච්චා.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හා හා මාලි අයියා යන දේවාලෙක ටකේ තියලා යන්න.ඒකත් කරේ තියාගෙන යන්න ලෑස්තිය

    රඹුටන් වත්තක් කියල හිතුව ද දේවාලය කියන්නෙ. ටකේ නෙමෙයි දේවාලවල තියෙන්නෙ සීනු හා ඝන්ඨාර :rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    රඹුටන් වත්තක් කියල හිතුව ද දේවාලය කියන්නෙ. ටකේ නෙමෙයි දේවාලවල තියෙන්නෙ සීනු හා ඝන්ඨාර :rofl:

    කාගේ දේවලේද
     
    :(:(:(

    කාත් කවුරුවත් නැති පළාතකට අපිව ගෙනිහින් දැම්මා.ආසාවට ඒ හරියේ ගර්ල් ස්කූල් එකක් නෑ
    බෝයිස් එක කොහාටද ගෙනිච්චේ. රත්නපුර පාරෙ ගාමන්ට් එක ඉස්සරා තීන්නෙ මොකක්ද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බෝයිස් එක කොහාටද ගෙනිච්චේ. රත්නපුර පාරෙ ගාමන්ට් එක ඉස්සරා තීන්නෙ මොකක්ද

    රත්නපුර පාරේ ඩිපෝ එක ගාවට ගෙනිච්චා.එතන ගාමන්ට් එකක් නම් නෑ.ඒ හරියේ කර්මාන්ත පුරයට තමයි අහුවෙන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දන්නැති හින්දා අහන්නේ ..ඉද්ද කියන්නේ බ්‍රේක් වලටද :nerd:

    දන්නෑ බන්.සමහර විට ඉද්ද කියන්නේ ඉස්සර කරත්තවල බ්‍රේක් ගහන්න තිබුන ලීවර් එකට වෙන්නැති.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හලෝ............ගෙදර කයිද......බල්ල කවුද...................
     
    රත්නපුර පාරේ ඩිපෝ එක ගාවට ගෙනිච්චා.එතන ගාමන්ට් එකක් නම් නෑ.ඒ හරියේ කර්මාන්ත පුරයට තමයි අහුවෙන්නේ.

    ආ ඒක තමයි. පට්ට පොට් එකනෙ එතන..ගෑනු ඉස්කෝළයක් නම් නෑ තමයි.

    දන්නෑ බන්.සමහර විට ඉද්ද කියන්නේ ඉස්සර කරත්තවල බ්‍රේක් ගහන්න තිබුන ලීවර් එකට වෙන්නැති.

    11.gif