~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි ග්‍රවුන්ඩ් එකට මොකද උනේ.කට්ටි කඩලා විකුණුවද?

    ඉස්සර ඉදලා තිබ්බෙ නෑ, පස්සේ කාලෙක පිටිපස්සේ ඉඩමක් ගත්තා, ඒකෙ සෙල්ලම් කලා, ඊට පස්සේ ඒකේ ඔඩිටෝරියම් එකක් ගැහුවා,

    ඉස්කෝලේ ඉස්සරහා රැස්වීම් ගන්න පිට්ටනියේ සෙල්ලම් නවත්තන්න කීවා අලුත් බිල්ඩින් වල වීදුරු බිදෙනවා කියලා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ නැට්ටේ ස්නායු වලට විදුලි කොටනව වගේ දැනුන, මම දැනගත්ත වැඩේ හරි තමා කියල :P දුවගෙන ආවේ සරමත් උස්සගෙන

    ගෝනුස්සෙක්වත් නැට්ටට ගහන්ඩ ඇති:baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් උඹ දේවතාවියෝ ගේන්න ගේන්න මේකේ ඉඩ මදිවෙනවා, දැනටත් තුන් දෙනෙක් එකම කුටියේ හිර වෙලා ඉන්නෙ. අලුත් බිල්ඩිමක් ගහන්න ටෙන්ඩර් කැඳවන්න වෙනව ළඟදීම.


    ඔව් ඔව් දේවතාවියෝ විතරයි :yes: පිරිමි දෙයියෝ එකෙකුට එන්න දෙන්න එපා උන් දේවතාවියන්ට පැණි හලන්න ගත්තම අපිට හුලං නෙ.

    අවෝඩ් එකට ඇදුම් ලෑස්තිද
     
    සරු නැබන් කලින් කැඩුවාම දැන් 200 තව මාසයක් තිබ්බනම් 300 අපරාදේ:confused::confused:

    පෝර වලින් කේස් එකක් තියනවද? පෝර් දානවද බං .. තේනම් බැහැලා පොහොර කප්පාදුව හින්දා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෝනුස්සෙක්වත් නැට්ටට ගහන්ඩ ඇති:baffled:
    ඒකනේ බන් නැට්ට කිලිපොලා ගියා මම මේ බැලුවේ හලන්න වත් වෙයිද කියල, ගිය සතියේ වැවිච්ච එක වැඩිය පරනත් නෑ :oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දෙවොලේ දරුවනි දෙවතාවිය අද වැඩියද?:rolleyes::rolleyes:අද මොනවද වුනේ?:dull::dull:ක්වික් සමරි ප්ලිස්:baffled::baffled:

    මට නරක කෑමක් දුන්න,

    සාරගේ වියායම කරන තැන කෙල්ලෙක්ගේ ගල ගැන කතා වුනා,

    වියායාම කරන තැන අවුරුදු 28 කෙල්ලෙක්ට මිනිහෙක් හොයනවාලු