~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled: සාරා ට මොකක් හරි කරන්න වෙයි..

    එයාගේ කෑම එකකට කුප්පමේනිය දාන්න ඉන්නේ, ඊයේ මට එන්ඩත් බැරි වුනේ ඒකනේ, මෙයාටත් එතකොට එන්ඩ වෙන්නේ නෑනේ
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :love::love::love::love:යුස් වෙන් නැතු වුනාම වරදිනවා දැන්නම් ඔයා එක්ක වචනයක්වත් කතා කරන්න බැරිවෙයි කොහොමද කතා කරන්නෙ කියලවත් කඩ්ඩ මතක නැ:(
    type in english, i'll let you know if there's any mistakes :love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දෙවාලේ ඉදම මගේ නමට තියපන්
    සාරාව එලෙව්වේ නැත්තන් ලොකු ප්‍රශ්නයක් වෙයි,තනුජක අයියට කතා කරලා උපදෙස් ගමු

    මම ලියාගෙන ඉවරයි අයියන්ඩි :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනිවා.. වැරදි වැරදි හරි කතා කරන්න.. මුලින් හිනා වෙයි අපේ ගොන් බහුස්ෘතයො ටික.. එත් දවසක ඔයා හොදට කතා කරනව දැක්කම ගොඩාඅක් රිදෙයි එයාලට...:yes:
    :love::love::yes::yes::yes::yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ගෙදරින් රහට බොනවනේ ඉතින් අ හින්දා ඕක නිකන්ම් බොන්න රස බල බල ඉන්නේ නැතිව

    terennath ekka samahara welawata mama bonne natiwa tiyala thiyenawa eth wadak neha
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එයාගේ කෑම එකකට කුප්පමේනිය දාන්න ඉන්නේ, ඊයේ මට එන්ඩත් බැරි වුනේ ඒකනේ, මෙයාටත් එතකොට එන්ඩ වෙන්නේ නෑනේ
    මොකක් හරි ගේමක් දෙනවනම් කියපන් පොඩි මල්ලි,සාරාව ගේම් එකෙන් අයින් කරන්න ඔන
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් තියෙන්නෙත් මේ ඉඩම විතරයි මොනා කරලා හරි රැකගන්න ඔන.එවිලාගේ කුබුරේ අදායමත් මදි.දැන් සල්ලි එනවා අඩුයි

    මගේ කුබුරේ ආදායම් තියෙනවා ඇතිතරම් , eඒවා අඩුවෙන් පෙන්නන්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකක් හරි ගේමක් දෙනවනම් කියපන් පොඩි මල්ලි,සාරාව ගේම් එකෙන් අයින් කරන්න ඔන

    ටික කාලෙකට නිවාස අඩස්සියට දාන්න ඇඩක් කරන ගමන් ඉන්නේ, සාරගේ අම්මට කේලම් කියලා :baffled::baffled: