~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    වැරදියට තේරුම් ගන්න එපා අපි මේ කටුස්සට චන්ඩි නංගි ෆිල්ම් එකේ ඇට් කරන්න කැරැක්ටර් එකක් හෙවුවේ..:rofl:



    හෝවු හෝවු.. :cool::cool::cool:
    ehenm aulak ne :P
    :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම දන්නවා දනු කටුස්සනට බයය් කියල ඒ නිසා එක වෙන්න විදියක් නැහැ

    කව්ද යකෝ ජරා කටුස්ස එල්ලන්න හදන්නේ.ගහප් පයින් දෙකට කැඩෙන්න

    ** කොටා තොට ගහනව දෙකේ දෙකේ පොල්ලක් අරන් තවත් කොට වෙන්න :angry: මට ජරා කටුස්සා කියන්නෙ. :angry:
     
    වැරදියට තේරුම් ගන්න එපා අපි මේ කටුස්සට චන්ඩි නංගි ෆිල්ම් එකේ ඇට් කරන්න කැරැක්ටර් එකක් හෙවුවේ..:rofl:



    හෝවු හෝවු.. :cool::cool::cool:

    නැව් හෝව් කිව්වට නවතින්නෑ නංගි. නැංගුරම් දාන්න ඕන
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    ** කොටා තොට ගහනව දෙකේ දෙකේ පොල්ලක් අරන් තවත් කොට වෙන්න :angry: මට ජරා කටුස්සා කියන්නෙ. :angry:

    මම බොහොම අමාරුවෙන් එක්කන් ආපු නංගිගේ කරේ නගින්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ බලන්න කොච්චර සුරතල්ද

    lizard-on-womans-shoulder-ayefb2.jpg

    :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ග්‍රීන් කාඩ් ගොඩ ගිහින් නැහැ සිංහලු...
    අපරාදෙ.. දහසක් බලාපොරොත්තු තියාගෙන ඇප්ලයි කරේ..
    එහෙන් අලුත් ගෙයක් ගත්තත් එක්ක පදිංචියට..
    තව එහෙ සුද්දියෙක්ට පොරොන්දු උනා ආපු ගමන් බදින්නන් කියල..
    දැන් ඉතින් ඒ පොරොන්දු කඩ කරන්න සිද්ධ වෙනවා..
    ඒකි හිතයි මම හරි චපලයි කියල...

    මමව්වත් ඇප්ලයි අරන්නම්, සුද්දිගේ නම්බර් එක දෙන්ඩකෝ, නැත්නම් පව්නේ eඑයා,ගෙදර යතුරත් දෙන්ඩ
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ** කොටා තොට ගහනව දෙකේ දෙකේ පොල්ලක් අරන් තවත් කොට වෙන්න :angry: මට ජරා කටුස්සා කියන්නෙ. :angry:

    කොටා අයිය කොට වෙලා තියන්නේ කට්ටිය දෙකේ දෙකේ පොල්ලක් අරන් ගැහුව නිසාද??:rolleyes::rolleyes: