අදින එක මගේ දැනුමේ හැටියට හොද නැ දික් වෙන තරමට සර්චින් සෝටින් හෙන කම්ප්ලෙක්ස් වෙනවා,සර්වර් එකට මේ නුල යද්දි නැහිගෙන් දෙන්න වෙනවා ලොකු වෙන්න වෙන්න,අනික පැරලල් ඇක්ටිවිටි වැඩි වෙද්දි ඩ්.බි ට්‍රන්සැක්ශන් මැනෙජ්මන්ට් ප්‍රොසෙස් එකක් පට්ට කම්ප්ලෙක් වෙනවා.ඔය ඔක්කොම කම්ප්ලෙක් වෙද්දි සර්වර් එක අඩයි බන්![]()

අද එහෙනම් 2000 වාර්තා කරලා මන්ගල නැකතින් නව නුල අද රැට අරබමු![]()
moko kiyanne? dan ready da? aluth ekata yanna?
anith ayagenuth ahanne![]()
මොකද්ද ඒ කතාව, 40ක් එන්න , 20ක් නම් කමක් නැ,
ගොඩක් තිබ්බාම හැමවෙලේම රීලෝඩ් කරද්දි ලොකු ඩේට ප්‍රමානයක් සර්වර් එකෙන් එවන්න ඕනනේ හැම කෙනාටම, එතකොට තවත් ස්ලෝ වෙයි
පල පල ... මම ඊයේ අපු ගමන් ලිස්සල ගියා දේවාලේ '
පැණි නාවල මෙතන

Podi gaman tikaka wasthu...oyage balu kallage gedarin kama dunna neda....man eyalata kiyala awe...
Hamotama goood morrning.....
Sayo sis oyath leda wenna epa...rosith saneepa nalu...
Danu parissamin....
Mali aiya.......goooooooood morrrrrrnng.........



nemoko kiyanne? dan ready da? aluth ekata yanna?
anith ayagenuth ahanne![]()





මං දන්න ඩේටා ලබ්බඩක් නෑ. මං කිව්වේ එතකොට අපට ලේසියි කියලා.


BANK GIYA DEN AWE AMME AWWE SERA
aluth dewale A/C hayi kala. dadiya danneth neaeka tamai mamath kiwwe![]()

moko kiyanne? dan ready da? aluth ekata yanna?
anith ayagenuth ahanne![]()

අදින එක මගේ දැනුමේ හැටියට හොද නැ දික් වෙන තරමට සර්චින් සෝටින් හෙන කම්ප්ලෙක්ස් වෙනවා,සර්වර් එකට මේ නුල යද්දි නැහිගෙන් දෙන්න වෙනවා ලොකු වෙන්න වෙන්න,අනික පැරලල් ඇක්ටිවිටි වැඩි වෙද්දි ඩ්.බි ට්‍රන්සැක්ශන් මැනෙජ්මන්ට් ප්‍රොසෙස් එකක් පට්ට කම්ප්ලෙක් වෙනවා.ඔය ඔක්කොම කම්ප්ලෙක් වෙද්දි සර්වර් එක අඩයි බන්
haa...teruna
දික් වෙන්න වෙන්න මිනිස් මනස් වගේ නැති නිසා සර්වර් එකට වැඩි බලයක් යොදන්න වෙනවා දෙයක් හොයන්න පෙල ගස්සන්න ගියාම,එතකොට වෙන කරල තියන ප්‍රොසාගේ පවර් එකෙන් ලොකු ගානක් මේ නුලට විතරක් වෙන් වෙනවා.ඊලගට අනිත් නුල් එක්ක මේ බලේ බෙදිලා යනවනම් කොහොමත් අග හරියෙදි පේජ් අතර මාරු විම පෝස්ට් එකක් වැටෙන්න යන වෙලාව වගේ එවා වැඩිවෙනවා
(1 nulakata 100 power ekak denawanam.post gana wadi weddi me 100 power eka madi database eka site ekath ekka ganu dhenu karanna .mulin tapparen una eka karanna antima weddi tappara 3,4k gannawa.oken wenne enna enna page load wima slow wenawa)මේත් වැරදිලාවත් ඩිලීට් කරොත් පෝස්ට් ටිකත් ඩිලීට් වෙනවා නේද? මගෙ පෝස්ට් ඔක්කෝම තියෙන්නෙ මේකෙ, ඒ ට්ළුටික්න්ක ගියොත් වගේ වෙයිeka tamai mamath kiwwe![]()