~~සංවාද මණ්ඩපය~~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
එමිලියා දුර ඈත ඉන්නේ. 24 පැයේම විරිත්තං ඉන්නවනෙ මේකෙ

ඊය වළාකුළක රැදිලා වෙන්නැති. අනංගය ඉස්සුවද දන්නෑ

affo anangaya gena katha karanna epa mechchara pani halalath kellek naa:angry:
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේත් වැරදිලාවත් ඩිලීට් කරොත් පෝස්ට් ටිකත් ඩිලීට් වෙනවා නේද? මගෙ පෝස්ට් ඔක්කෝම තියෙන්නෙ මේකෙ, ඒ ට්ළුටික්න්ක ගියොත් වගේ වෙයි :rofl:

    අනික එමිලියට ගේමක් දෙන්නත් පුලූවන් අළුත් එකේ.. මේකෙ ඌව අල්ලන්න බෑ

    ඒක නෙවේ අර අහසට විද්ද ඊය වැටුණද

    :frown::frown: