සකන්ඩ් හෑන්ඩ් වහන ගනන් බහිනව නේද කුකුලෝ..........

Back.kcaB

Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    giphy.webp
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    දැන් තේරෙනව නේද ඔන්න ඕකයි අඩු ගාණට EV ඵක ඵකේ වාසිය..අරුන් දැන් පිස්සු බල්ලෝ වගේ බුරනවා ඉවරයක් නෑ පල් හෑලි දදා EV වලට බැණ බැණ..මම නම් කියන්නේ ඉන්දියන් EV හරි ලක්ෂ 30කට ගෙන්න ඕන ලංකාවට ඵහෙම අාවනම් ඕකුන්ට ඔය හද්ද පරණ ලඩි ගඟේ දාල ඉස්සෝ අල්ලන්න තමයි වෙන්නේ..😂😂

    මේකත් හිතුවට වඩා විකිණෙනවා..රුපියල් 600කට ෆුල් charge කරලා 220KM යන්න පුළුවන්..🤩

     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    ඇල්ටො ,වැගන් R අම්බානකට බැහැල , 121 , ප්‍රිමියො පොඩ්ඩක් අඩු වෙලා . ලබන අවුරුද්ද වෙනකොට බලමුකො
    ඇල්ටො ,වැගන් R dan price kohomada machan ?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    කොහෙද බං අඩු වුණ ඒවගේ ඇඩ් තියෙන්නේ???
    මන් දැන් රියසෙවන එකේ බැලුවා. (ඇඩ් වලට අනුව )-වැදගත් - 2014 :P වැගන් ආර් එකක් 50 කට ගන්න පුලුහන්🙏
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    දැන් තේරෙනව නේද ඔන්න ඕකයි අඩු ගාණට EV ඵක ඵකේ වාසිය..අරුන් දැන් පිස්සු බල්ලෝ වගේ බුරනවා ඉවරයක් නෑ පල් හෑලි දදා EV වලට බැණ බැණ..මම නම් කියන්නේ ඉන්දියන් EV හරි ලක්ෂ 30කට ගෙන්න ඕන ලංකාවට ඵහෙම අාවනම් ඕකුන්ට ඔය හද්ද පරණ ලඩි ගඟේ දාල ඉස්සෝ අල්ලන්න තමයි වෙන්නේ..😂😂

    මේකත් හිතුවට වඩා විකිණෙනවා..රුපියල් 600කට ෆුල් charge කරලා 220KM යන්න පුළුවන්..🤩



    මේ ගූ ගොඩ නං ප්‍රොමෝට් කරන්න එපා බන්. මේව මිනිස්සුන්ට පාරෙ පදින්න දෙන්න ඕන ඒව නෙවෙයි. මේව හොඳයි ළමයින්ට ෆාම් ඇතුලෙ පදින්න.

    වාහනයක් කියන එකත් වාහන වලට අපහාසයක්. තනි මරණයක්නෙ. සේෆ්ටි 0 ත් නෙවෙයි රින ගනන්
     

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    brand new wahana aluthin second hand market ekata enakota oka adu wei , nathnam aurudu 5 passata danna wei gena year eka
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    නෑ බං බයින් සෙලින් කරන අයියා කෙනෙක් කිව්වනේ පොර ගිය සතියේ අල්ටෝව 40න් දුන්නා කියල තව එකක් තිනවා කිව්වා ඒක 39න් ඉල්ලනවලු
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,339
    2,398
    113
    kohomath me kale adu wenwa prices. Nov budgt eka ena hinda minissu hadissiye vahana gan na. Kota Tax wadi karan na qwa hinda. adu wei da kiyala balan inne. market eke buyersla adu una gaman ganan adu wenwa.