එයැයි කැමති නැද්ද පරණ ජප්පන් සහ ඉන්දියන් වාහන මිල බහිනවට ?
Raththaran Hambayanta bennata anthimata hambayange rate unge puca lewakanna una .. cari cn ekaඋෟ කියන්නේ EV ගන්න ඵපා, EV රටට ගේන්න ඵපා කියලා..ඉතිං ඵහෙම වුනානම් පරණ වාහන ගණන් අඩු වෙන්නෙත් නෑ නේ..

Alto 35-27 wagon R 50- 55ඇල්ටො ,වැගන් R dan price kohomada machan ?
ithin huththo mehe pada arapuwata wada hdayne kohomathNovember wenakota import restrictions 4 years old karanawa cars wala
Van/bus 5 years
Ethakota thawa ganan adu wei, tax nam wadi karai thawa tikak
Ammata hukana jeppo tika 500% tax gahala ubalata japan wala pada arapu car ganna set karala denawa balapanko![]()
ithin huththo mehe pada arapuwata wada hdayne kohomath
------ Post added on Oct 1, 2025 at 3:20 PM
pisssuda machcho eliyen cupirinee wadima wunot accident wela current wadila mareiමේ ගූ ගොඩ නං ප්‍රොමෝට් කරන්න එපා බන්. මේව මිනිස්සුන්ට පාරෙ පදින්න දෙන්න ඕන ඒව නෙවෙයි. මේව හොඳයි ළමයින්ට ෆාම් ඇතුලෙ පදින්න.
වාහනයක් කියන එකත් වාහන වලට අපහාසයක්. තනි මරණයක්නෙ. සේෆ්ටි 0 ත් නෙවෙයි රින ගනන්
දැන් තේරෙනව නේද ඔන්න ඕකයි අඩු ගාණට EV ඵක ඵකේ වාසිය..අරුන් දැන් පිස්සු බල්ලෝ වගේ බුරනවා ඉවරයක් නෑ පල් හෑලි දදා EV වලට බැණ බැණ..මම නම් කියන්නේ ඉන්දියන් EV හරි ලක්ෂ 30කට ගෙන්න ඕන ලංකාවට ඵහෙම අාවනම් ඕකුන්ට ඔය හද්ද පරණ ලඩි ගඟේ දාල ඉස්සෝ අල්ලන්න තමයි වෙන්නේ..
මේකත් හිතුවට වඩා විකිණෙනවා..රුපියල් 600කට ෆුල් charge කරලා 220KM යන්න පුළුවන්..
oka kiyanne ekak karanne thawa ekakඋෟ කියන්නේ EV ගන්න ඵපා, EV රටට ගේන්න ඵපා කියලා..ඉතිං ඵහෙම වුනානම් පරණ වාහන ගණන් අඩු වෙන්නෙත් නෑ නේ..
@Kumbhakarna22ඇල්ටො ,වැගන් R අම්බානකට බැහැල , 121 , ප්‍රිමියො පොඩ්ඩක් අඩු වෙලා . ලබන අවුරුද්ද වෙනකොට බලමුකො