සකන්ඩ් හෑන්ඩ් වහන ගනන් බහිනව නේද කුකුලෝ..........

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,825
    11,258
    113
    අඩු වෙනවා වගේ තමා 2018 වැගියක් දාලා තියේ 71කට (68000) කෝල් 3යි ඇවිල්ල තියෙන්නේ . එකෙක්වත් අවේ නැහැ බලන්ඩ
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,904
    936
    113
    Matale \ Colombo
    මේ වාහන මාර්කට් manipulate කරන්නෙම සෙල්කාරයෝ , අතරමැදියා නිකන් ඉදලා සල්ලි හොයාගන්න එක වෙන්නේ.

    මේක අද මට වෙච්ච සිද්දියක් ,

    මන් වාහනේ විකුනන්න දැම්ම facebook එකේ ,

    අපි හිතමු, මන් 80ට දැම්ම ඇඩ් එක market place එකේ, (market place එකේ හැමෝම දාල තියෙනේ 80ට නිසා , ඇයි මන් විතරක් අඩුවට දෙන්නේ )
    එකෙක් මැසේජ් එකක් දාල තියනවා 70ක් කියල, වෙන මුකුත් නෑ 70 විතරයි

    මුගේ profile එක බැලුව අවුරුදු ගානකට කලින් විකුනපු වාහන ඇඩ් 3-4 තිබ්බා එකෙන් phone number එක හොයා ගත්ත
    number එක search කලා FB එකේ , උගේ car sale එකේ page එක ආවා

    මුන් යකෝ, මගේ ජාතියේම ඊට අවුරුද්දක් පරණ වාහනේ 81.5ට දාල තියෙනවා විකුනන්න සතියකට කලින්

    පරණ ලඩි තමයි එත් එක එකාට නිකක් හම්බ කරගන්න දෙන්න බෑ

    panic වෙච්ච උන්ගේ වාහන ටිකක් එකතු කරගන්න හදන්නේ
    ඌ අරගෙන ඌ 81 ට දෙන්න ගියත් ඉල්ලන්නේ 70 ට තමයි බං. උඹට උන දේමයි
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    මේ වාහන මාර්කට් manipulate කරන්නෙම සෙල්කාරයෝ , අතරමැදියා නිකන් ඉදලා සල්ලි හොයාගන්න එක වෙන්නේ.

    මේක අද මට වෙච්ච සිද්දියක් ,

    මන් වාහනේ විකුනන්න දැම්ම facebook එකේ ,

    අපි හිතමු, මන් 80ට දැම්ම ඇඩ් එක market place එකේ, (market place එකේ හැමෝම දාල තියෙනේ 80ට නිසා , ඇයි මන් විතරක් අඩුවට දෙන්නේ )
    එකෙක් මැසේජ් එකක් දාල තියනවා 70ක් කියල, වෙන මුකුත් නෑ 70 විතරයි

    මුගේ profile එක බැලුව අවුරුදු ගානකට කලින් විකුනපු වාහන ඇඩ් 3-4 තිබ්බා එකෙන් phone number එක හොයා ගත්ත
    number එක search කලා FB එකේ , උගේ car sale එකේ page එක ආවා

    මුන් යකෝ, මගේ ජාතියේම ඊට අවුරුද්දක් පරණ වාහනේ 81.5ට දාල තියෙනවා විකුනන්න සතියකට කලින්

    පරණ ලඩි තමයි එත් එක එකාට නිකක් හම්බ කරගන්න දෙන්න බෑ

    panic වෙච්ච උන්ගේ වාහන ටිකක් එකතු කරගන්න හදන්නේ
    Atta kiyapan. Uba buying and selling karayek neda.. natnam athe thyan eke price bahi kiyla byen neda inne
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,662
    3,030
    113
    mewa me ganan deela ganna unta nan mole check kara ganna wenawa

    fsdsdsd.jpg

    https://riyasewana.com/buy/toyota-premio-g-sale-colombo-10513590
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ඇල්ටො ,වැගන් R අම්බානකට බැහැල , 121 , ප්‍රිමියො පොඩ්ඩක් අඩු වෙලා . ලබන අවුරුද්ද වෙනකොට බලමුකො
    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට

    රට අනුරට..........:love2::love2::love2: