මගේ අනිත් මැසිම හදාගෙන ඒකෙන් අනිත් ෆයිවර් අකවුන්ට් එක රන් කරන්න විතරක් ඩ්යලොග් රවුටරයක් ගන්න හිටියෙ, ගන්න එපාද? කීයද අලුත් කනෙක්ශන් එකක් රවුටරෙත් එක්ක? අඩුම පැකේජ් එක කීයද?
Gannawa nam danma ganin. 2900 ganak. Next year weddi oka wadi weiමගේ අනිත් මැසිම හදාගෙන ඒකෙන් අනිත් ෆයිවර් අකවුන්ට් එක රන් කරන්න විතරක් ඩ්යලොග් රවුටරයක් ගන්න හිටියෙ, ගන්න එපාද? කීයද අලුත් කනෙක්ශන් එකක් රවුටරෙත් එක්ක? අඩුම පැකේජ් එක කීයද?
ADSL peak time ekata unath speed adu wenne naslt adsl eke ewunta ana wela khoma hari speed wadi kara gatta dn num download speed 2mb enawa kalin 1mb.
කීයක් කිව්වද?Ada ape gedarata 17, 18 podi kollek awa Dialog 4g router offer ekak kiyagena.
Mun dan ara Hutch ewun wage 2.50ta watilada bn?![]()
hmm ow math oya 2mbps ek gaththa kale nikan baluwa, steams games, microsoft site walin iso file ehem full speed eken download una 60-70mbps walin, dan nm use karanne 200gb package ek, eth samahara velawat slow ithin okkomla use karanakotඔය කැ**න්ට මම 2Mb/s එක අරන් ඒකෙන් 3Mb/s speed එකෙන් download කරන්න trick එකක් හොයාන කෙලෙව්වා කාලයක්. බෑවා සුපිරි බෑමක් මාස ගාණක්. ඒ කරලා අයින් කරලා දැම්මා. කල දුටු කළ වල ඉහගනින් ලංකාවෙ internet connection වලට අදාලව නම්. හරියන්නෑ නම් අයින් කරලා දාහන් එවෙලෙම.
35/35 gb package eka , Me mase me week eke hamba une kalin ekadigata masa 6k labuna giya awrudde mula idanමොන පැකේජ් එකටද බන් බෝනස් ඩේට දෙන්නේ උඹට? හැම මාසෙම හම්බ වෙනවද?
tower eke load balance karannat aluth router walin slow karana kathawak yanawa. oka habai mul kale deepu huawei walata awlk naමටත් කියනවා ඒ වෙලාවෙ ටවර් එකට කට්ටිය ගොඩක් සෙට් වෙලා ඉන්න ඇතිලු, මම කිව්වා මහ රෑ 12ට කිව්ව්ටුව එච්චර යනවද, අනික ගියාමයි කියමු. ඒක අපේ ප්රශ්ණයක් නෙමෙයි කියලා
Ahanna giye na bn, not interested kiyala yawwaකීයක් කිව්වද?
ඔව් බං! මහා කාලකන්නි සක්කිලි හැත්තක් ඕකුන්! කවදාවත් xv****.com සයිට් එකට යන්න දෙන්නේ නැහැ, බ්ලොක් කරනවා! යකෝ නිදහසේ වැලක්වත් බලන්න නැති පකේ රටක් ඕයි මේක!![]()
![]()