සක්වල ගල ප්‍රකම්පිත උනාද ඔයැලැගෙත්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    ඉස්කෝලේ කාලේ ඩිබෙට් මතක් වුනා බං. ප්‍රතියෝජක කතාවල කියන්න දෙයක් නැති වුනාම මේ වගේ යාංහැලි ඇද බානවා. මට ප්‍රශ්නෙ කුඩ සිතාව මෙච්චර ප්‍රකම්පිත කලේ කවුද කියලා

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    ඉස්කෝලේ කාලේ ඩිබෙට් මතක් වුනා බං. ප්‍රතියෝජක කතාවල කියන්න දෙයක් නැති වුනාම මේ වගේ යාංහැලි ඇද බානවා. මට ප්‍රශ්නෙ කුඩ සිතාව මෙච්චර ප්‍රකම්පිත කලේ කවුද කියලා

    මේකිට කටට දෙන්න නම් නියමයි
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    oCKGfuN.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    meya doctor kenek neda kiala hitheddi hithenawa aparade igena gatte kiala.
    ඔන්න ඕකයි මම කියන්නේ මේ රජය කරන ක්‍රියාදාමය නිසා දැන් ඉගෙන ගන්න ලමයින්ව ඩිමෝට් වෙනවා ඇයි අපි ඉගෙන ගන්නේ කියලා.

    ප.ලි - මෙයා හොදට ඉගෙනගෙන ස්පෙෂල් කරලා, හොදට හම්බ කරලා තමා මේ කියවන්නේ. එයාලා ජිවිතේ විදලා ඉවරයි. නමුත් ලමයින් තාම අඩිය තියලාවත් නැ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔන්න ඕකයි මම කියන්නේ මේ රජය කරන ක්‍රියාදාමය නිසා දැන් ඉගෙන ගන්න ලමයින්ව ඩිමෝට් වෙනවා ඇයි අපි ඉගෙන ගන්නේ කියලා.

    ප.ලි - මෙයා හොදට ඉගෙනගෙන ස්පෙෂල් කරලා, හොදට හම්බ කරලා තමා මේ කියවන්නේ. එයාලා ජිවිතේ විදලා ඉවරයි. නමුත් ලමයින් තාම අඩිය තියලාවත් නැ
    Eka hari sannage video ekakuth thibba langadi lamainge igena ganna thiyana unanduwa moral eka rate wena dewal hinda nathi wena hati.
    Pani andu nathuwa honda anduwak apu kaleka adyapana krame gana wenama kathikawak yanna ona.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අර හුලවාලි ගුරුකම් කරන මැණියෝ කෙනෙක් වගේ නේ කතාව,අනේ මන්ද මේ වගේ මිනිස්සු එක්ක ගමනක් තියනවද කියල,දන්න දොස්තර වැඩේ කරගන හිටියා නම් ඉවරනේ....

    meya doctor kenek neda kiala hitheddi hithenawa aparade igena gatte kiala.
    විභහග පාස් උනා කියල රටක් කරන්න බැ,එක වෙනම කලාවක් නේ,මේ දොස්තරලා කොරන්න බැරි ලබ්බවල් කරන්න ඇවිත් නිකන් සවුත්තු වෙනවා..
    ------ Post added on Jul 6, 2021 at 2:52 PM
     
    • Like
    Reactions: animation