ඉස්කෝලේ කාලේ ඩිබෙට් මතක් වුනා බං. ප්රතියෝජක කතාවල කියන්න දෙයක් නැති වුනාම මේ වගේ යාංහැලි ඇද බානවා. මට ප්රශ්නෙ කුඩ සිතාව මෙච්චර ප්රකම්පිත කලේ කවුද කියලා
ඉස්කෝලේ කාලේ ඩිබෙට් මතක් වුනා බං. ප්රතියෝජක කතාවල කියන්න දෙයක් නැති වුනාම මේ වගේ යාංහැලි ඇද බානවා. මට ප්රශ්නෙ කුඩ සිතාව මෙච්චර ප්රකම්පිත කලේ කවුද කියලා
උතුරින් පානාතිපාතාdahampasal kathika taragayak bn
ඔන්න ඕකයි මම කියන්නේ මේ රජය කරන ක්රියාදාමය නිසා දැන් ඉගෙන ගන්න ලමයින්ව ඩිමෝට් වෙනවා ඇයි අපි ඉගෙන ගන්නේ කියලා.meya doctor kenek neda kiala hitheddi hithenawa aparade igena gatte kiala.
Eka hari sannage video ekakuth thibba langadi lamainge igena ganna thiyana unanduwa moral eka rate wena dewal hinda nathi wena hati.ඔන්න ඕකයි මම කියන්නේ මේ රජය කරන ක්රියාදාමය නිසා දැන් ඉගෙන ගන්න ලමයින්ව ඩිමෝට් වෙනවා ඇයි අපි ඉගෙන ගන්නේ කියලා.
ප.ලි - මෙයා හොදට ඉගෙනගෙන ස්පෙෂල් කරලා, හොදට හම්බ කරලා තමා මේ කියවන්නේ. එයාලා ජිවිතේ විදලා ඉවරයි. නමුත් ලමයින් තාම අඩිය තියලාවත් නැ
සිරාවට,meya doctor kenek neda kiala hitheddi hithenawa aparade igena gatte kiala.
විභහග පාස් උනා කියල රටක් කරන්න බැ,එක වෙනම කලාවක් නේ,මේ දොස්තරලා කොරන්න බැරි ලබ්බවල් කරන්න ඇවිත් නිකන් සවුත්තු වෙනවා..meya doctor kenek neda kiala hitheddi hithenawa aparade igena gatte kiala.