සජිත් දිනුවානම් මේ වෙද්දී මොනවා වෙලා තියෙයිද රටට?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    එහෙනම් කිසි ගෑටලුවක් නෑ නන්ස්ටොප් වලලනවා...

    අනිවා ජී එම් ඕ එක වෑඩ වර්ජන වල අරක නෑ මේක නෑ කියලා,

    සූජිවයා කෙසෙල් බෙදනවා නිරෝධායනය වුනු අයට.

    රන්ජා එහෙනම් පුරුදු විදිහට එයාලා යාලුවෝ මල්ලි එයාලට කොරොනා හෑදෙන්නේ නෑ කියනවා

    හමුදාව බෑරෑක්කවල කොරොනා හෑදිලා

    අටලුගම සෙට් එක වටේටම බෙදනවා

    සිරස කියනවා කොරොනා පාලනය වෙලා රට සන්වර්ධනය වෙනවා කියලා

    හිරු දෙරන දිගටම දානවා ඩොලර් එකේ ගාණ. මෑරෙන මෑරෙන කොරොනා ලෙඩාට බ්‍රෙකින් නිව්ස් දානවා

    අපේ ඉරෝ නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමෑති වුනහම වෙනදේ කියලා බනිනවා චන්දේ දීපු එවුන්ට

    අර හාමුදුරුවෝ කියනවා පාලකයා නරක් වුනහම මෙහෙම තමා කියලා

    අනුර කුමාර මහින්ද හොරා මහින්ද හොරා කියන ගමන් කොරොනා ව්‍යාප්තියට හේතුව නෙලුම් කුලුන කියලා කියනවා

    මොන විදිහට බෑලුවත් මීට අන්ත වෙනවා ඉතින්

    :(

    Sa ta kelawenna lokuma hethuwa thamai ekak dekak hodata karata passe mata hama ekama puluwan kiyala hithana eka, ita passe ithin karana hama dema haa gatta.
    ------ Post added on Dec 17, 2021 at 5:12 AM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ ජරාපස්සලා උන්ගේ හෙන්චයියෝ මේකේ ඉන්නේ බයියෝ ඉන්නකන් කාටවත් වැඩක් කරන්න දෙන්නේ නෑ. කොහෙන් හරි ස්ට්‍රයික් එකක් දාගනි. අර හුළඟ මේ හුළඟ කියා කියා පන්සල් ගානේ ගිහින් පපුවට ගහගනි.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Gota පිස්සු කෙලින එක ට සජිත් වගකියන්න ඕන රනිල් උත් වග කියන්න ඕන.

    හරි විපක්ෂයක් නැති නිසා තමයි මහින්ද ලා පිස්සු කෙලින්නෙ...

    මහින්ද හැර වෙන විසදුමක් මිනිස්සුන්ට නෑ කියලා දැනිලා තියෙන්නෙ
    මූ පිස්සු කෙලින එකට වගකියන්න ඕන චන්දෙ දුන්න මිනිස්සු.
    කවදාවත් කිසිම මිනිහෙක්ට තුනෙන් දෙකක බලයක් දෙන්න හොද නෑ.
    සුළු බහුතරයක් තිබ්බා නම් කවදාවත් පොහොර වැඩේ වගේ බූරු තීන්දු තීරණ ගන්නෙ නෑ.

    එහෙනම් කිසි ගෑටලුවක් නෑ නන්ස්ටොප් වලලනවා...

    අනිවා ජී එම් ඕ එක වෑඩ වර්ජන වල අරක නෑ මේක නෑ කියලා,

    සූජිවයා කෙසෙල් බෙදනවා නිරෝධායනය වුනු අයට.

    රන්ජා එහෙනම් පුරුදු විදිහට එයාලා යාලුවෝ මල්ලි එයාලට කොරොනා හෑදෙන්නේ නෑ කියනවා

    හමුදාව බෑරෑක්කවල කොරොනා හෑදිලා

    අටලුගම සෙට් එක වටේටම බෙදනවා

    සිරස කියනවා කොරොනා පාලනය වෙලා රට සන්වර්ධනය වෙනවා කියලා

    හිරු දෙරන දිගටම දානවා ඩොලර් එකේ ගාණ. මෑරෙන මෑරෙන කොරොනා ලෙඩාට බ්‍රෙකින් නිව්ස් දානවා

    අපේ ඉරෝ නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමෑති වුනහම වෙනදේ කියලා බනිනවා චන්දේ දීපු එවුන්ට

    අර හාමුදුරුවෝ කියනවා පාලකයා නරක් වුනහම මෙහෙම තමා කියලා

    අනුර කුමාර මහින්ද හොරා මහින්ද හොරා කියන ගමන් කොරොනා ව්‍යාප්තියට හේතුව නෙලුම් කුලුන කියලා කියනවා

    මොන විදිහට බෑලුවත් මීට අන්ත වෙනවා ඉතින්
    බයියන්ගේ අදෝනාව 😅
    ------ Post added on Dec 17, 2021 at 7:25 AM
     
    • Haha
    Reactions: malakadss

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මේ ජරාපස්සලා උන්ගේ හෙන්චයියෝ මේකේ ඉන්නේ බයියෝ ඉන්නකන් කාටවත් වැඩක් කරන්න දෙන්නේ නෑ. කොහෙන් හරි ස්ට්‍රයික් එකක් දාගනි. අර හුළඟ මේ හුළඟ කියා කියා පන්සල් ගානේ ගිහින් පපුවට ගහගනි.
    bayyo ehema karai, ratata mokak wela tiyei kiyalada obatuma hitanne?
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මට පෙන්නේ සජිය ජනාධිපති වෙලා හිටියත් ඉතින් ලොකු වෙනසක් නෑ,

    මොකෝ දැන් මහා බැංකු හොරු අල්ලලා, බධුදීන් හිරේ දාල, හිස්බුල්ලට නඩු දාලා, පාස්කු මිනී මරුවෝ අල්ලලා, හම්බන්තොට වරාය ආපහු අරන් , කැති උසාවි තහනම් කරලා, නොමිලේ pad දීල ........ type කරන්න කම්මැලි බං 🤭 🤭

    අහ අමතක උනා , රන්ජ නම් හිරේ යන එකක් නෑ,
    හැබැයි පුතේ දුමින්දය එලියට ආපු දවසට එරොළං ටත් තේරෙයි සජිය උන්න නම් හොඳයි කියලා
    Adoooo
     
    • Like
    Reactions: malakadss