සජිත් හැදෙන එකෙක් නෙවේ වගේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකත් ප්‍රේමදාසගෙම ප්ලෑන් එකක් අවුල් ගිය සීන් එකක් කියලා ඒ දවස් වල ලොකුවට කතාව ගියා නේද මචන්?

    උබට මතකද අර පොර මැරෙන්න ටික වෙලාවට කලින් සුදු ලේන්සුවක් වනපු සීන් එක එහෙම?


    හ්ම්ම්..... ලේන්සුව වනලා චූටි බෝම්බයක් පත්තුකරලා සිංහලුන්ට ආතල් එකක් දීලා පොර වෙන්න ගියා කියලත් කියනවා.

    ඕක චන්ද්‍රිකාටත් කියනවා :dull:

     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මේ වගේ අමු මී හරකෙකුට කොහොමද බං මනුස්සයෙක් ඡන්දෙ දෙන්නෙ?
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    අඩු කුලේ ගතිය මතු වෙලා. ඕකා කොහොමත් අමාත්‍යයන්සේ වැඩ කරගන්න එන මිනිසුන් ට කතා කරන්නේ සත්තුන් ට වගේ.මොඩයා කියලා මුනේන් පේනවා .
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,722
    113
    ලිම්පෝපෝ කන්දෙ


    හ්ම්ම්..... ලේන්සුව වනලා චූටි බෝම්බයක් පත්තුකරලා සිංහලුන්ට ආතල් එකක් දීලා පොර වෙන්න ගියා කියලත් කියනවා.

    ඕක චන්ද්‍රිකාටත් කියනවා :dull:


    ඔව් නේද. :rolleyes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සජිත්ට වඩා නම් රනිල් හොදයි කියල හිතෙනව.. සජිත් මොලේ පාවිච්චි කරල වැඩ කරන මිනිහෙක් නෙවෙයි.. විමල් වීරවංශ වගේ කට විතරක් තියන එකෙක්.. එහෙම එකෙක් රටේ ජනාධිපති උනොත් ලංකාවෙ ඉන්නවට වඩා හොදයි Ausi යන එක.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Moda bijjek wage.

    :lol:
    එහෙම කියන්න එපා බන් අපේ ඊලග ශ්‍රීමත් ජනාධිපතිතුමා නෙ ඔය. එතුමා තරම් උගත් බුද්දිමතෙක් මේ ලෝකෙම නෑ. පොඩ්ඩක් එතුමට සවන්දීල බලන්න.

    එතුමට බැරි දෙයක් නෑ. සිමෙන්ති පොල්කට්ටකුයි, වැලි හැන්දකුයි ගඩොල් කැට දෙකකුයි දුන්නම ගෙයක් හදල ලක්ශ 50ක් විතර වියදම් කරල පාටියක් දාල විවුර්ත කරලත් පෙන්නයි
    "
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,722
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සජිත්ට වඩා නම් රනිල් හොදයි කියල හිතෙනව.. සජිත් මොලේ පාවිච්චි කරල වැඩ කරන මිනිහෙක් නෙවෙයි.. විමල් වීරවංශ වගේ කට විතරක් තියන එකෙක්.. එහෙම එකෙක් රටේ ජනාධිපති උනොත් ලංකාවෙ ඉන්නවට වඩා හොදයි Ausi යන එක.

    උබලට ඔසී යනවා කියන්නෙ කොල්ලුපිටියට යනවා වගෙ වෙලානේ. :eek:
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    උබලට ඔසී යනවා කියන්නෙ කොල්ලුපිටියට යනවා වගෙ වෙලානේ. :eek:

    ekane ban. mu hariyata kiyanne apita kamathi kamathi widihata ausi yanda denawa wagene :lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ හුයන්නට පිස්සුද ? :lol::lol::lol: මොකක්ද මූ කතාකරන හැටි මේ



    71840205_2437868556469345_8865666295492771840_n.png
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    කොහෙන්ද බන් කන්‍යාවියෝ හොයාගත්තේ?:lol:


    ඒ කාලේ ඉන්න ඈති බන්. පට්ට කලු කෑත අජූව කෑලී.



    දෑන් ඉන්න එවුන් සේරම උලන්න තියෙන හෑම ලබ්බම උලලා සුරන්ගනාවියෝ වගේ ඉන්නකොට පෙට්ටි තියා පෙට්ටියේ සලකුණක්වත් ඉතුරු වෙයිද?