සජිතෝදය - එක්ව ඉදිරියට

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සජිතෝදය - එක්ව ඉදිරියට

    1සාලාව දැන් අමතකයි
    2 අරනායක කට්ටියට වන්දි දුන්නේ නෑ කියලා දැන් අමතකයි
    3 මීතොටමුල්ල කුනු කන්ද ගැන දැන් අමතකයි
    4 හම්බන්තොට වරාය විකුනුවා දැන් අමතකයි
    5 මහ බැංකුව සුද්ද කලා දැන් අමතකයි
    6 කොටින්ට වන්දි ගෙව්වා දැන් අමතකයි
    7 කුරුදු වල මිලට කෙල උනා දැන් අමතකයි
    8 ගම්මිරිස් මිලට කෙල උනා දැන් අමතකයි
    9 විල්පත්තුව දැන් අමතකයි
    10 බුදු පිලිම වලට බදු ගැහුවා දැන් අමතකයි
    11 රණවිරුවන්ට ගැහුවා දැන් අමතකයි
    12 ඩිෆෙන්ඩර් වලින් ගිහින් ඉස්සුවා අමතකයි
    13 බඩු ගහලා එද්දී මිනිස්සු හප්පලා මැරුවා දැන් අමතකයි
    14 තෙල් පෝලිම දැන් අමතකයි
    15 වොක්ස් වැගෙන් එක ගැන ගහපු පම්පෝරි දැන් අමතකයි
    16 රාජිතගෙ බෙහෙත් මාෆියාව දැන් අමතකයි
    17 සයිටම් රජයට ගත්ත බොරුව දැන් අමතකයි
    18 කාබන් වලටත් බදු ගැහුවේ මේ ආන්ඩුවෙන් කියලා දැන් අමතකයි
    19 සතොස හරහා රටට කුඩු ගෙනාවාකියලා දැන් අමතකයි
    20 කාර් මිල වැඩි කරේ මේ ආන්ඩුවෙන් කියලා දැන් අමතකයි.
    21 97 වතාවක් දැනුම් දුන්න පාස්කු ප්‍රහාරය ගැන දැන් අමතකය
    22 විදුලිය දීගන්න බැරුව දවස් ගනන් කලුවරේ හිටියා අමතකයි

    මොන මගුලකට චන්දෙ දෙන්නද මේ ආන්ඩුවට ආයේ. :cool:

    reputation_neg.gif
    සජිතෝදය - එක්ව ඉදිරියට 11-04-2019 10:39 AM ඇයි බල්ලෝ, ලසන්තව මරපුවත් වෙනම දාපන්.. තොට ප&#
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මීතොටමුල්ල කුනු කන්ද ගැන දැන් අමතකයි

    කුණු කන්ද ගැහුවේ ගෝටා

    Thawa dennam okkotama :P
     
    Last edited:

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    HTML:
    බයි පච load

    මේ ඔක්කොම පරිප්පු කාලා තව මෙහෙම ටැග් දානවා කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ.... පොන්නයොම වෙන්න ඕන
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    1සාලාව දැන් අමතකයි
    2 අරනායක කට්ටියට වන්දි දුන්නේ නෑ කියලා දැන් අමතකයි
    3 මීතොටමුල්ල කුනු කන්ද ගැන දැන් අමතකයි
    4 හම්බන්තොට වරාය විකුනුවා දැන් අමතකයි
    5 මහ බැංකුව සුද්ද කලා දැන් අමතකයි
    6 කොටින්ට වන්දි ගෙව්වා දැන් අමතකයි
    7 කුරුදු වල මිලට කෙල උනා දැන් අමතකයි
    8 ගම්මිරිස් මිලට කෙල උනා දැන් අමතකයි
    9 විල්පත්තුව දැන් අමතකයි
    10 බුදු පිලිම වලට බදු ගැහුවා දැන් අමතකයි
    11 රණවිරුවන්ට ගැහුවා දැන් අමතකයි
    12 ඩිෆෙන්ඩර් වලින් ගිහින් ඉස්සුවා අමතකයි
    13 බඩු ගහලා එද්දී මිනිස්සු හප්පලා මැරුවා දැන් අමතකයි
    14 තෙල් පෝලිම දැන් අමතකයි
    15 වොක්ස් වැගෙන් එක ගැන ගහපු පම්පෝරි දැන් අමතකයි
    16 රාජිතගෙ බෙහෙත් මාෆියාව දැන් අමතකයි
    17 සයිටම් රජයට ගත්ත බොරුව දැන් අමතකයි
    18 කාබන් වලටත් බදු ගැහුවේ මේ ආන්ඩුවෙන් කියලා දැන් අමතකයි
    19 සතොස හරහා රටට කුඩු ගෙනාවාකියලා දැන් අමතකයි
    20 කාර් මිල වැඩි කරේ මේ ආන්ඩුවෙන් කියලා දැන් අමතකයි.
    21 97 වතාවක් දැනුම් දුන්න පාස්කු ප්‍රහාරය ගැන දැන් අමතකය
    22 විදුලිය දීගන්න බැරුව දවස් ගනන් කලුවරේ හිටියා අමතකයි

    මොන මගුලකට චන්දෙ දෙන්නද මේ ආන්ඩුවට ආයේ. :cool:
    :yes::yes::yes:
    අනේද කියන්නෙ.... මුන්ට කැමති ගොබ්බයොත් ඉන්නවනෙ ඉතින්
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,805
    8,139
    113
    Kotahena
    HTML:
    බයි පච load
    මේ ඔක්කොම පරිප්පු කාලා තව මෙහෙම ටැග් දානවා කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ.... පොන්නයොම වෙන්න ඕන
    :lol: :lol: :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    1සාලාව දැන් අමතකයි
    2 අරනායක කට්ටියට වන්දි දුන්නේ නෑ කියලා දැන් අමතකයි
    3 මීතොටමුල්ල කුනු කන්ද ගැන දැන් අමතකයි
    4 හම්බන්තොට වරාය විකුනුවා දැන් අමතකයි
    5 මහ බැංකුව සුද්ද කලා දැන් අමතකයි
    6 කොටින්ට වන්දි ගෙව්වා දැන් අමතකයි
    7 කුරුදු වල මිලට කෙල උනා දැන් අමතකයි
    8 ගම්මිරිස් මිලට කෙල උනා දැන් අමතකයි
    9 විල්පත්තුව දැන් අමතකයි
    10 බුදු පිලිම වලට බදු ගැහුවා දැන් අමතකයි
    11 රණවිරුවන්ට ගැහුවා දැන් අමතකයි
    12 ඩිෆෙන්ඩර් වලින් ගිහින් ඉස්සුවා අමතකයි
    13 බඩු ගහලා එද්දී මිනිස්සු හප්පලා මැරුවා දැන් අමතකයි
    14 තෙල් පෝලිම දැන් අමතකයි
    15 වොක්ස් වැගෙන් එක ගැන ගහපු පම්පෝරි දැන් අමතකයි
    16 රාජිතගෙ බෙහෙත් මාෆියාව දැන් අමතකයි
    17 සයිටම් රජයට ගත්ත බොරුව දැන් අමතකයි
    18 කාබන් වලටත් බදු ගැහුවේ මේ ආන්ඩුවෙන් කියලා දැන් අමතකයි
    19 සතොස හරහා රටට කුඩු ගෙනාවාකියලා දැන් අමතකයි
    20 කාර් මිල වැඩි කරේ මේ ආන්ඩුවෙන් කියලා දැන් අමතකයි.
    21 97 වතාවක් දැනුම් දුන්න පාස්කු ප්‍රහාරය ගැන දැන් අමතකය
    22 විදුලිය දීගන්න බැරුව දවස් ගනන් කලුවරේ හිටියා අමතකයි

    මොන මගුලකට චන්දෙ දෙන්නද මේ ආන්ඩුවට ආයේ. :cool:

    ►. 100ක් රීලෝඩ් කලාම 40ක් ආණ්ඩුවට කියලා අමතකයි.
    ►. ඇයි එකම දේට දෙසැරයක් බදු ගහන එක අමතකයි.
    ►. බොරුව ඇත්ත කරලා පොත් ලිව්වා අමතකයි.
    ►. නාහෙට අඟලක් ගං වතුර ඇවිත් තියෙද්දි කෙසෙල්ගෙඩි ගිල්ලෙව්වා අමතකයි
    ►. සාෆි නිදහස් එක අමතකයි.
    ►. 97 වතාවක් අනතුරු අඟවලත් ගණන් නොගත් පාස්කු ප්‍රහාරය අමතකයි.
    ►. ඒක දෙයියන්ගේ කැමැත්ත ඒකට අහිංසක වික්කාමසිංග වග කියන්න ඕන නෑ කිව්වා අමතකයි.
    ►. මණ්ද පෝෂණයෙන් ළමයි මැරුණා අමතකයි
     
    Last edited:
    • Like
    Reactions: EUMA175

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මීතොටමුල්ල කුනු කන්ද ගැන දැන් අමතකයි

    කුණු කන්ද ගැහුවේ ගෝටා

    Thawa dennam okkotama :P
    උන් ඒව කරපු නිසා 2015 ගෙදර යැව්වෙ. හූඇන්පි උන් බලේ අරන් මොකද කලෙ
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    ගොඩක් එවුන් මේවා මතක නැ වගේ රගපාන එකයි...සාධාරණිකරණය කරන එකයි නේ බන් වෙලා තියන්නේ

    මුදලට දාන කොමෙන්ට්, ත්‍රෙඩ් වෙනයි මචං.. මේකෙ එවුන් ගොඩක් දන්නව ඒක. හිරිකිතක් නැතුව පච කෙළ කෙළ පුක දෙන එවුන් එමටයි...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    මුදලට දාන කොමෙන්ට්, ත්‍රෙඩ් වෙනයි මචං.. මේකෙ එවුන් ගොඩක් දන්නව ඒක. හිරිකිතක් නැතුව පච කෙළ කෙළ පුක දෙන එවුන් එමටයි...
    :frown:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ගෑස් ගන්න පෝලිමේ ඉන්න ගමන් එකෙක් කිව්වලු සජිත් ආවම ඔක්කොම හරියයි කියල... ගහල පන්නල තියෙන්නේ .... තෙල් පෝලිම් ගෑස් පෝලිම් බෙහෙත් පෝලිම් ඔක්කොම පෝලිම්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    owa mahal oku dewal newe me jvp ekata wijewwera ussan giye kauda. unge unwa ussala wada deela yakada bata bassala maruwe kauda kiyalath amathakai:):) wojeeweera honda ekek newe prabakaran wage porak .e unata prabakaran wa maruwa kiyala tama tna and tamil un tharahai mahinda ekka. wijewwerawa marapu un ekka jvp awulak na:D:D:yes::yes::yes::D:D:D
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    උන් ඒව කරපු නිසා 2015 ගෙදර යැව්වෙ. හූඇන්පි උන් බලේ අරන් මොකද කලෙ

    උඹ හරි බන්. 2015 උන් එපා නිසා ගෙදර යැව්වා..මේ ආණ්ඩුව එපා නිසා මේ පාර කලින් උන්ටම දෙන්න තරම් මොළේ කොලොප්පන් වෙලා නැහැ..දෙන්නම එකෙක් නැත්තම් ටැක්ටරේට දෙනවා