මුන්ට ආයුද තියෙනවද? සටන් කරන්නේ? කොටි කෙල්ලක් වගේ නම් තමා පෙනුම![]()


මුන්ට ආයුද තියෙනවද? සටන් කරන්නේ? කොටි කෙල්ලක් වගේ නම් තමා පෙනුම![]()


නිකන් හම්බුවෙන එක කාල ඉන්න බැරි හැටි.....
දැන් බොරුවට කොල කෑලි ටිකක මොනවා හරි ලියන් ඇවිත් පාර block කරල මිනිස්සුන්ට වද දෙනව.
මුන්වගේ එවුන් පොළවටත් බරක්



අම්මෝ කවදා හරි මේකිත් බඳීනේ. බඳින එකාට නම් අබ සරණයි. බලපන්කෝ හැටි. ඊයා. අනිත් එක කටේ සැර, කක්ක බෙට්ට (shit)
රැග් කරන (ඕනෑම ප්‍රමාණයකින්) හැම හුකන්නගේම ශිෂ්‍යභාවය සදහටම අහෝසි කරලා, අවුරුදු 2ක් විතර මහා උළු ගෙදර දාන්න ඕන. එහෙම කළා නම අවුරුදු 2-3ක් යනකොට රැග් සම්පුර්ණයෙන්ම තුරන් වේවි.
මානසික ලෙඩ්ඩු.
ඉතින් කෙල්ලේ මර්ධනය කියන්නේ ඕනෙම ආණ්ඩුවක උප සංස්කෘතිය නේ.. ඇයි ඔච්චර ලේ පුච්ච ගන්නේ. ලංකාවේ ඉපදිලත් ඕක දන්නෙ නැත්ද.






යශෝදට අදටත් එදා සිද්ද වෙච්ච දේ අමතක කරන්න බෑ. ඒ ලබපු අත්දෑකීම එයාගේ ජීවිතේ සෑහෙන්න වෙනස් කරල. හොද පෑත්තට නෙමේ නරක පෑත්තට. එහෙම කරන්න උන්ට තියෙන අයිතිය මොකක්ද? මම නම් රෑග් කරපු එකෙකුට රස්සාවක් වත් දෙන්නේ නෑ. මොකද උන් අනිවාර්යයෙන්ම කුහක පරපීඩක මානසිකත්වයක් තියෙන නපුන්සකයොමේ ඉන්නේ කුහකයෝ..කැම්පස් ගිහිල්ලත් කුහුකකම...රැග් එක කාල සද්ද නැතුව ඉන්න දන්නේ නැහැ..පාවල දෙනවා...උපසංස්කෘතිය ට ගරු කරන්න දන්නේ නැහැ...ඉටි පන්දම් ගහන එක, වැලි බත් කවන එක, මේවා උපසංස්කෘතිය නේ....![]()