සටන් කොරනවා කියන්නේ...!

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
නිකන් හම්බුවෙන එක කාල ඉන්න බැරි හැටි.....
දැන් බොරුවට කොල කෑලි ටිකක මොනවා හරි ලියන් ඇවිත් පාර block කරල මිනිස්සුන්ට වද දෙනව.
මුන්වගේ එවුන් පොළවටත් බරක්

:yes: :yes: :yes:
 

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    kalin nuth satan karala kawe hodata , 71 i 88-89 i
    nomile dena degree eka paduwe karanne nathuwa ,mun hithan inne munta wada igena gathu aya na kiyala.:angry::angry:
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    අම්මෝ කවදා හරි මේකිත් බඳීනේ. බඳින එකාට නම් අබ සරණයි. බලපන්කෝ හැටි. ඊයා. අනිත් එක කටේ සැර, කක්ක බෙට්ට (shit)

    රැග් කරන (ඕනෑම ප්‍රමාණයකින්) හැම හුකන්නගේම ශිෂ්‍යභාවය සදහටම අහෝසි කරලා, අවුරුදු 2ක් විතර මහා උළු ගෙදර දාන්න ඕන. එහෙම කළා නම අවුරුදු 2-3ක් යනකොට රැග් සම්පුර්ණයෙන්ම තුරන් වේවි.

    මානසික ලෙඩ්ඩු.

    + hira karayoth puke ariyama මානසික ලෙඩ තුරන් වේවි.
     

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    iE6J6o0.png
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉතින් කෙල්ලේ මර්ධනය කියන්නේ ඕනෙම ආණ්ඩුවක උප සංස්කෘතිය නේ.. ඇයි ඔච්චර ලේ පුච්ච ගන්නේ. ලංකාවේ ඉපදිලත් ඕක දන්නෙ නැත්ද.



     
    • Like
    Reactions: malakadss

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මේ ඉන්නේ කුහකයෝ..කැම්පස් ගිහිල්ලත් කුහුකකම...රැග් එක කාල සද්ද නැතුව ඉන්න දන්නේ නැහැ..පාවල දෙනවා...උපසංස්කෘතිය ට ගරු කරන්න දන්නේ නැහැ...ඉටි පන්දම් ගහන එක, වැලි බත් කවන එක, මේවා උපසංස්කෘතිය නේ....:yes::yes:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    දෙගොල්ලොම පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ඉගෙන ගත්තම් මොන ප්‍රශ්නයක් වත් නැහැනේ. ඊට පස්සේ ඉක්මනට එලියට ඇවිත් රටට වැඩක් කරලා තමන්ව අමාරුවෙන් බලාගත්ත දෙමවුපියන්ට උදවුවක් කරොත් නරකද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    මේ ඉන්නේ කුහකයෝ..කැම්පස් ගිහිල්ලත් කුහුකකම...රැග් එක කාල සද්ද නැතුව ඉන්න දන්නේ නැහැ..පාවල දෙනවා...උපසංස්කෘතිය ට ගරු කරන්න දන්නේ නැහැ...ඉටි පන්දම් ගහන එක, වැලි බත් කවන එක, මේවා උපසංස්කෘතිය නේ....:yes::yes:
    යශෝදට අදටත් එදා සිද්ද වෙච්ච දේ අමතක කරන්න බෑ. ඒ ලබපු අත්දෑකීම එයාගේ ජීවිතේ සෑහෙන්න වෙනස් කරල. හොද පෑත්තට නෙමේ නරක පෑත්තට. එහෙම කරන්න උන්ට තියෙන අයිතිය මොකක්ද? මම නම් රෑග් කරපු එකෙකුට රස්සාවක් වත් දෙන්නේ නෑ. මොකද උන් අනිවාර්යයෙන්ම කුහක පරපීඩක මානසිකත්වයක් තියෙන නපුන්සකයො
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නවක වදය දුන්නොත් වසර 10ක් හිරේට

    නවක වදය ශ‍්‍රී ලංකාවේ නීතිය යටතේ අපරාධ වරදක් බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

    අදාළ විශ්ව විද්‍යාල සහ පොලිසිය එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සාධාරණ ලෙස ක‍්‍රියා නොකරන්නේනම් නීතිය කි‍්‍රයාත්මක කිරීමට තමන්ටද මැදිහත් විය හැකි බවයි එහි කොමසාරිස් නීතීඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේ.

    නෙත් නිවුස් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.

    ඔහු කියා සිටියේ නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වරදකරුවෙක් වන්නකුට වසර 10ක් දක්වා සිර දඩුවමක් වුවද නියම කළ හැකි බවයි.

    නවක වදය පිළිබඳ සංවාදය මේ දිනවල නැවත මතුවී තිබෙන්නේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් ඉකුත් දා වාර්තා වූ සිද්ධියක් නිසායි.

    මෙම නවක වද සිද්ධියට අදාළව මේ වන විට සිසු සිසුවියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මුන්ට බැටන් පොලු පාර තමයි ඉතින් දෙන්න ඕනෙ...කතා කරන උජාරුව බලපන්...වෘතීය සංගම් වගෙ...දෙන දෙය කාල ඉන්න බැරි කම තියෙන්නෙ පකයොන්ට...පොලිසියෙන් ගහන දවසට අපිත් එනව පොලිසියට උදව් කරන්න...:angry: