සතුට කියන්නේ මොකක්ද?

super16

Member
Feb 26, 2016
767
56
0
සතුට කියන්නේ මොකක්ද?

:D සමහර විට කෙනෙක් කියයි සල්ලි, වාහන ගෙවල් ..... වගේ දේවල්.
ඒවත් අවශ්‍යයි. හැබැයි මොන දේ තිබ්බත් හිතේ නිරවුල් බවක් නැත්නම් නිස්කලංක බවක් නැත්නම් එතන සතුටක් නෑ. සමහරු දිවා රෑ මුදල් හොයනවා. :no: නමුත් ඒවා වියදම් කරන්නවත් වේලාවක් නෑ. මම හිතන්නේ ජීවිතයකට මුදලුත් යම් තරමකට තියෙන්න ඕනේ. ඒත් එක්කම නිදහසකුත් තියෙන්න ඕනෙ. එතකොට තමයි ජීවිතයක නියම තෘප්තිය ලැබෙන්නේ. :D
ඔයාල මේ ගැන මොකද හිතන්නේ.
 
  • Like
Reactions: Dishta Didin

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    Buddha-Quotes-19.jpg
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Happiness is not something you can achieve by achieving something else like money or bitches or shit that is physical..you think they'll give you happiness but once you have it, you will need something else.

    happiness is making peace with what you are and not giving any more fucks about other shit.

    so make haste and make peace with the facts of life.