e thread eke nahayen anduwa Ashmi thread ekak dammoth hit wenawa Api dammoth welenawa kiyala..ara ahinsaka Kumarata ganak dila mama meka hit karawanna haduwama ekatath nahayen andanawa..
![]()

e thread eke nahayen anduwa Ashmi thread ekak dammoth hit wenawa Api dammoth welenawa kiyala..ara ahinsaka Kumarata ganak dila mama meka hit karawanna haduwama ekatath nahayen andanawa..
![]()

kale maricha muwawai masata marapu sathekui samana karanna bane ban..
elz...mewa dapu eka watinawa...eth mama nam anumatha karanne na masata sattu marana eka..ehema marapu mansha kana ekath...monawa unath sathekge jiwithane....pratipattiyak widiyata sattu marana ekata wiruddai..but mama vegetarain nemei...![]()


එතකොට ඒ විදියට දෙපැත්තක් කොටවලා කවුරැ හරි මැරැනොත් අර කොටවපු එකාට ඒකට පවු නැද්ද?
01. ස්වාහස්තික ප්‍රයෝගය
මැරීම සදහා ගැසීම, කැපීම, ඇනීම ආදී සියතින්ම කරන උත්සාහය.
02. ආඥා ප්‍රයෝගය
සියතින් නොමරා වෙන කෙනෙක් ලවා මැරවීම.
03. නිස්සර්ගික ප්‍රයෝගය
ගල් ගැසීම, පොලු දමා ගැසීම, ආයුධ දමා ගැසීම, වෙඩි තැබීම ආදී තමන්ගේ අතින් වීසිකර හෝ යවා කරන උත්සාහය.
04. ස්ථාවර ප්‍රයෝගය.
උගුල් ඇටවීම, හුල් සිටුවා තැබීම, තුවක්කු බැද තැබීම, වලවල් සාරා තැබීම ආදිය.
05. විද්‍යාමය ප්‍රයෝග
අංගම් පිඹීම, සූනියම් කිරීම, පිල්ලි යැවීම ආදියෙන් කරන උත්සාහය.
06. සෘද්ධිමය ප්‍රයෝග
ඇතැම් සත්වයන්ට තව සතෙක්ව නැසීමට පුලුවන් ඉර්ධි උපතින්ම පිහිටනවා. ඒවාගේ ඉර්ධි බෝහෝ විට තියෙන්නේ අමනුෂ්‍යයන්ට යි.
ඔවුන්ට තමාගේ ශරීරය සත්වයන්ට පෙන්වීමෙන් ද, බිය ගෙනදෙන වෙස් මවා පන්වීමෙන් ද, බිය ගන්වා මිනිසුන් ආදී සතුන් මරන්නට පුලුවන්.
ඒ ඔවුන්ගේ ඉර්ධිය යි. ඒ වගේ ඉර්ධියකින් කරන උත්සාහය "සෘද්ධිමය ප්‍රයොගය යි".
අර තිස්ස කාර්යා කෙක් එකට වැදන් ඉන්නෙහ් ඇයි බ0![]()
මේවා ඉතිං පෙර කරපු පිං තමයි.

පසුතැවිමත් කර්මය රැස් විමේ විදිහක් ?ඔව්.එතැනදී කර්මයක් රැස් වෙනවා
පසුතැවිමත් කර්මය රැස් විමේ විදිහක් ?
ඔය ගැන පැහැදිලිව කොහෙද තියෙන්නෙහ් ? කියවලා දැනගන්නහ් ඔනි


පර පන නැසීමේ ප්‍රයෝග තියනව..
පසුතැවිමත් කර්මය රැස් විමේ විදිහක් ?
ඔය ගැන පැහැදිලිව කොහෙද තියෙන්නෙහ් ? කියවලා දැනගන්නහ් ඔනි

චෙතනාව කියන්නේ එක නෙමේ නෙද බ0 පොඩ්ඩක් හිතපන් උබ සතෙක් දකිනවා උබට උව මරාගෙන කන්න ආසාව හිතෙනවා එහෙමත් නැත්තම් උබ කුකුල්ලො මරන තැනකටහ් ගිහිල්ලා අර කුකුලා දෙන්නහ් එහෙම නැත්තම් කුකුලෙක් මරලා දෙන්නහ් කියලා ඉල්ලනවා එතකොට තමා චෙතනාව මුලික කරගෙන පව ඇතිවෙන්නෙහ්
සිතුවිලි වලින් අපි දුක්වුනා කියලා එක පාපයක් වෙන්නහ් විදිහක් නැහ් ... මම වැරදි ඇති සමහර විට
මොකද අපේ අතින් සිදුනොවන / අනුබල නොදිමක් වෙන්නෙහ් නැති ක්‍රියාවක් නිසා හරියට මදුරුවෙක් විද්දම අපි හිතන්නෙත් කලින් අපේ අත එතනට යනවා වගේ ...
අද උබ නොකා හිටියට මච0 මිට් ප්‍රඩියුස් කරන කම්පැනිය එක සතෙක්ව අඩුවෙන් ප්‍රඩියුස් කරන්නෙහ් නැහ් ..
එතකොට මෙහම හිතමු උබ හිතන්නෙහ් වත් නැතුව අතින් සතෙක් මැරෙනවා වාහනේකට හැප්පිලා කියමු
එතකොට උබට දුක හිතෙනවා මෙ සතා මැරුනේ මම නිසා කියලා ? දැන් උබට පවක් පිරිලද ?
සෝමා ඇන්ටිගෙ අතීත කතා දන්නෙ නෑ හැබැයි ආදර්ශමත් විදියට සුටුස්ගාල අවසන් කටයුතු කරන්න කියල අන්තිම කැමැත්තෙ ලියල තියන්න ඇති![]()
ඉතින් කඩෙන් අරන් මස් කන එක ආඥා ප්‍රයෝගයක් නෙමේද?
එතනින් තමා පලවෙනි සිධ්ධාන්තයටහ් ඇවිල්ලා තියෙන්නෙහ් "බෞද්ධ පරිසරය , සංස්කෘතිය එක්ක අපේ හිත්වලට ඇතුලත් කරලා තියෙනවා" කියන දේ ත්‍රිඩ් කේ මුලත් ඔක රිදිලා / සචිත් කියලා තිබ්බා
හැබැයි ............................ මස් කන එක කියන තැනට එද්දී ඕක වෙනස් වෙනව. මොකද , අපි හැදුන බෞද්ධ පරිසරය , සංස්කෘතිය එක්ක අපේ හිත්වලට ඇතුලත් කරලා තියෙනවා ආකල්පයක් සතාටත් ජීවත් වීමේ අයිතියක් තියෙනවා කියල .. (ඒක ඇත්ත තමයි) ඉතින් අන්න ඒ ආකල්පය නිසා , අපි කඩේට ගිහිල්ල කුකුල් මස් අරන් ආවත් , කඩේට ගිහින් බර්ගර් එකක් කෑවත් .. අපිට නොදනිම යටි හිතෙන ඇති වෙනවා රිණ සිතුවිල්ලක් , මේ සතා ගේ මරණය මගේ ආහාරය පිණිසයි නේද කියල ... ඒ හින්ද එතැනදී අනිවාර්යයෙන්ම රිණ ශක්තියක් එකතු වෙනවා. මොකද අපි යටි හිතෙන ඇත්ත දැනගෙනත් උඩු හිතෙන් අපිව රවට්ට ගන්න උත්සහ කරන නිසා ..
රොබින්හුඩ් කියලා තියෙන්නෙහ් නම් උබ කියන දෙටම පරස්පර විරොදි දෙයක් නෙහ් බ0 ?ඔව්.එතැනදී කර්මයක් රැස් වෙනවා
බොඩිය ගෙදරට ගෙනාවෙත් අද දවල් 12න් පස්සෙලු..පැය 24 ක් ඇතුලේ කලා නේද බං පුදුමයි.