සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    kale maricha muwawai masata marapu sathekui samana karanna bane ban..


    elz...mewa dapu eka watinawa...eth mama nam anumatha karanne na masata sattu marana eka..ehema marapu mansha kana ekath...monawa unath sathekge jiwithane....pratipattiyak widiyata sattu marana ekata wiruddai..but mama vegetarain nemei...:dull::dull::dull:

    මගේ රස්සාවේ හැටියට මස් මාංශ කන එක ප්‍රමෝට් කරන්න වෙනවා මචං සමහර මිනිස්සුන්ට. ඒත් මේවා දැම්මේ උඹ අහපු නිසා. අන්තිමට දැක්කනේ මම මස් කෑම බුදු දහමෙන් ප්‍රමෝට් කරනවා කියලා කුණු කතා අහ ගත්තු හැටි. :lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    එතකොට ඒ විදියට දෙපැත්තක් කොටවලා කවුරැ හරි මැරැනොත් අර කොටවපු එකාට ඒකට පවු නැද්ද?

    පර පන නැසීමේ ප්‍රයෝග තියනව..



    01. ස්වාහස්තික ප්‍රයෝගය
    මැරීම සදහා ගැසීම, කැපීම, ඇනීම ආදී සියතින්ම කරන උත්සාහය.


    02. ආඥා ප්‍රයෝගය
    සියතින් නොමරා වෙන කෙනෙක් ලවා මැරවීම.


    03. නිස්සර්ගික ප්‍රයෝගය
    ගල් ගැසීම, පොලු දමා ගැසීම, ආයුධ දමා ගැසීම, වෙඩි තැබීම ආදී තමන්ගේ අතින් වීසිකර හෝ යවා කරන උත්සාහය.


    04. ස්ථාවර ප්‍රයෝගය.
    උගුල් ඇටවීම, හුල් සිටුවා තැබීම, තුවක්කු බැද තැබීම, වලවල් සාරා තැබීම ආදිය.


    05. විද්‍යාමය ප්‍රයෝග
    අංගම් පිඹීම, සූනියම් කිරීම, පිල්ලි යැවීම ආදියෙන් කරන උත්සාහය.


    06. සෘද්ධිමය ප්‍රයෝග
    ඇතැම් සත්වයන්ට තව සතෙක්ව නැසීමට පුලුවන් ඉර්ධි උපතින්ම පිහිටනවා. ඒවාගේ ඉර්ධි බෝහෝ විට තියෙන්නේ අමනුෂ්‍යයන්ට යි.
    ඔවුන්ට තමාගේ ශරීරය සත්වයන්ට පෙන්වීමෙන් ද, බිය ගෙනදෙන වෙස් මවා පන්වීමෙන් ද, බිය ගන්වා මිනිසුන් ආදී සතුන් මරන්නට පුලුවන්.
    ඒ ඔවුන්ගේ ඉර්ධිය යි. ඒ වගේ ඉර්ධියකින් කරන උත්සාහය "සෘද්ධිමය ප්‍රයොගය යි".

     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Pitiduwe+Siridhamma+Thero's+Birthday+party+(1).jpg


    මේවා ඉතිං පෙර කරපු පිං තමයි.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔව්.එතැනදී කර්මයක් රැස් වෙනවා
    පසුතැවිමත් කර්මය රැස් විමේ විදිහක් ?
    ඔය ගැන පැහැදිලිව කොහෙද තියෙන්නෙහ් ? කියවලා දැනගන්නහ් ඔනි
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පසුතැවිමත් කර්මය රැස් විමේ විදිහක් ?
    ඔය ගැන පැහැදිලිව කොහෙද තියෙන්නෙහ් ? කියවලා දැනගන්නහ් ඔනි

    අනිවාර්යෙන්ම..!
    පසුතැවිම කියන්නේ එක්කෝ ඇලීම එක්කෝ ගැටීම ..උබ කලින් කිව්ව් දේ තියෙන්නේ ගැටීම(පටිඝය)
    පටිඝය යනු, අරමුණෙහි විරුද්ධව හැපෙන ස්වභාව ය යි.
    ඉතින් පටිඝය කියන්නේ අභිධර්ම දේශනාවට අනුව ද්වේශ මූලිකයි :yes::yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    චෙතනාව කියන්නේ එක නෙමේ නෙද බ0 පොඩ්ඩක් හිතපන් උබ සතෙක් දකිනවා උබට උව මරාගෙන කන්න ආසාව හිතෙනවා එහෙමත් නැත්තම් උබ කුකුල්ලො මරන තැනකටහ් ගිහිල්ලා අර කුකුලා දෙන්නහ් එහෙම නැත්තම් කුකුලෙක් මරලා දෙන්නහ් කියලා ඉල්ලනවා එතකොට තමා චෙතනාව මුලික කරගෙන පව ඇතිවෙන්නෙහ්
    සිතුවිලි වලින් අපි දුක්වුනා කියලා එක පාපයක් වෙන්නහ් විදිහක් නැහ් ... මම වැරදි ඇති සමහර විට
    මොකද අපේ අතින් සිදුනොවන / අනුබල නොදිමක් වෙන්නෙහ් නැති ක්‍රියාවක් නිසා හරියට මදුරුවෙක් විද්දම අපි හිතන්නෙත් කලින් අපේ අත එතනට යනවා වගේ ...
    අද උබ නොකා හිටියට මච0 මිට් ප්‍රඩියුස් කරන කම්පැනිය එක සතෙක්ව අඩුවෙන් ප්‍රඩියුස් කරන්නෙහ් නැහ් ..

    එතකොට මෙහම හිතමු උබ හිතන්නෙහ් වත් නැතුව අතින් සතෙක් මැරෙනවා වාහනේකට හැප්පිලා කියමු
    එතකොට උබට දුක හිතෙනවා මෙ සතා මැරුනේ මම නිසා කියලා ? දැන් උබට පවක් පිරිලද ?

    අන්න එතැනදී තමයි මිනිස්සු හැඟීම් සහ සිතුවිලි කියන දෙක පටලගන්නේ ...

    දැන් බලන්න ,

    මට අදහසක් එනවා පාරේ ඉන්න හිඟන්නෙක් ට ගලක් ගහල දුවන්න. අන්න එතැනදී මං දන්නවා මං මේ කරන්නේ වරදක් , මං මේ කරන දෙයින් ඒ හිගන්නාට වේදනාවක් ඇති වෙනවා වගේම මට ඇති වැඩකුත් නෑ .. එත් මං ඒක දැන දැන ඒ මිනිහට ගහන්න ගලක් අතට අරන් ඒ මිනිහට ගහනවා .. අන්න ඒ විදිහට ගහද්දි ඇති වන සිතුවිල්ල තමයි එතැනදී කර්මය.

    එත් ඊළඟට බලන්න ,

    මං වාහනේක යනකොට කෝල් එකක් එනවා , මම අවධානෙන් වාහනේ එලවන්නේ නැතුව කෝල් එකෙන් කතා කර කර යනකොට එක පාරට පාර මැද්දට පනින හිගන්නෙක් මගේ වාහනේට හැප්පිලා මැරෙනවා . එත් මට උව මරන්න උවමනාවක් තිබ්බේ නැහැ . අන්න එතැනදී මට ඇති වෙන්නේ වරදකාරී හැඟීමක් මිසක් රිණ සිතුවිල්ලක් නෙවෙයි. ඒ හින්ද එතැනදී අපිට රිණ ශක්තියක් එකතු වෙන්නේ නැහැ .

    හැබැයි ............................ මස් කන එක කියන තැනට එද්දී ඕක වෙනස් වෙනව. මොකද , අපි හැදුන බෞද්ධ පරිසරය , සංස්කෘතිය එක්ක අපේ හිත්වලට ඇතුලත් කරලා තියෙනවා ආකල්පයක් සතාටත් ජීවත් වීමේ අයිතියක් තියෙනවා කියල .. (ඒක ඇත්ත තමයි) ඉතින් අන්න ඒ ආකල්පය නිසා , අපි කඩේට ගිහිල්ල කුකුල් මස් අරන් ආවත් , කඩේට ගිහින් බර්ගර් එකක් කෑවත් .. අපිට නොදනිම යටි හිතෙන ඇති වෙනවා රිණ සිතුවිල්ලක් , මේ සතා ගේ මරණය මගේ ආහාරය පිණිසයි නේද කියල ... ඒ හින්ද එතැනදී අනිවාර්යයෙන්ම රිණ ශක්තියක් එකතු වෙනවා. මොකද අපි යටි හිතෙන ඇත්ත දැනගෙනත් උඩු හිතෙන් අපිව රවට්ට ගන්න උත්සහ කරන නිසා ..


     
    • Like
    Reactions: GuneBhai

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සෝමා ඇන්ටිගෙ අතීත කතා දන්නෙ නෑ හැබැයි ආදර්ශමත් විදියට සු‍ටුස්ගාල අවසන් කටයුතු කරන්න කියල අන්තිම කැමැත්තෙ ලියල තියන්න ඇති :(:)

    පැය 24 ක් ඇතුලේ කලා නේද බං පුදුමයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඉතින් කඩෙන් අරන් මස් කන එක ආඥා ප්‍රයෝගයක් නෙමේද?

    ආයෙ අහනව..
    උබ කඩේට ගිහින් ගන්නෙ..
    මුදලාලි අර අරූව මරල ගන්න මට කන්න කියලද..

    සේරම දේවල් වලට කර්ම රැස් වෙනව.. කෙල්ලෙක් ගැන රාග හිතක් කියන්නෙත් කර්මයක් තමයි... එත් ඒව අකුසල කර්ම නෙවේ.. නිවනට යනව කියන්නෙ ඔය සේරම ආසාවල් ඇත හරිනව කියන එක..

    බැක් ටු ද ටොපික්.. ප්‍රාණඝාත අකුසලයක් ඇති වෙන්නෙ නැහැ..
    ඔතන ප්‍රයෝග වලින් කියන්නෙ ප්‍රාණඝාත අකුසල කර්මයට හවුල් වෙන හැටි..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113

    හැබැයි ............................ මස් කන එක කියන තැනට එද්දී ඕක වෙනස් වෙනව. මොකද , අපි හැදුන බෞද්ධ පරිසරය , සංස්කෘතිය එක්ක අපේ හිත්වලට ඇතුලත් කරලා තියෙනවා ආකල්පයක් සතාටත් ජීවත් වීමේ අයිතියක් තියෙනවා කියල .. (ඒක ඇත්ත තමයි) ඉතින් අන්න ඒ ආකල්පය නිසා , අපි කඩේට ගිහිල්ල කුකුල් මස් අරන් ආවත් , කඩේට ගිහින් බර්ගර් එකක් කෑවත් .. අපිට නොදනිම යටි හිතෙන ඇති වෙනවා රිණ සිතුවිල්ලක් , මේ සතා ගේ මරණය මගේ ආහාරය පිණිසයි නේද කියල ... ඒ හින්ද එතැනදී අනිවාර්යයෙන්ම රිණ ශක්තියක් එකතු වෙනවා. මොකද අපි යටි හිතෙන ඇත්ත දැනගෙනත් උඩු හිතෙන් අපිව රවට්ට ගන්න උත්සහ කරන නිසා ..
    එතනින් තමා පලවෙනි සිධ්ධාන්තයටහ් ඇවිල්ලා තියෙන්නෙහ් "බෞද්ධ පරිසරය , සංස්කෘතිය එක්ක අපේ හිත්වලට ඇතුලත් කරලා තියෙනවා" කියන දේ ත්‍රිඩ් කේ මුලත් ඔක රිදිලා / සචිත් කියලා තිබ්බා
    ධර්මයෙහි සදහන් වෙන දෙයට අමතරව අපේ හිත්වලට ඇතුලත් කරලා තියෙනවා යම් යම් ආකල්ප එක හරි වැරදි කියන්නෙහ් නැහ් එත් කොහෙවත් නැති ම්සක් ගෙනල්ලා කනවා කියනහ් එක පවක් කියලා කාටවත් කියන්නෙහ් බැහ් නෙහ් ?

    ඔව්.එතැනදී කර්මයක් රැස් වෙනවා
    රොබින්හුඩ් කියලා තියෙන්නෙහ් නම් උබ කියන දෙටම පරස්පර විරොදි දෙයක් නෙහ් බ0 ?