සම්පත් බැංකුවේ විශ්ව account help මචන් සම්පත් බැංකුවේ විශ්ව account එකෙන් funds transfer to 3rd party account service එක disabled කරල පාවිචි කරන්න පුලුවනද? නැතම් එක පොඩි ගානකට (Rs 6,000) වගෙ එක limit කරන්න පුලුවන්ද?