කොටන තුවක්කුද කොහෙද?ඒක උස්සලා වෙඩි තියන්න ලෑස්ති කරලා ගනිද්දි හොරා ගිහින් ඉවරයි...වෙඩි තියන්න කෙසේ වෙතත් තඩිබාන්න නම් හොද ඇති.
කොටන තුවක්කුද කොහෙද?ඒක උස්සලා වෙඩි තියන්න ලෑස්ති කරලා ගනිද්දි හොරා ගිහින් ඉවරයි...වෙඩි තියන්න කෙසේ වෙතත් තඩිබාන්න නම් හොද ඇති.
ගොඩක් Private Bank වල සික්කල තුවක්කු වක් වත් තියාගෙන නෙවේ බන් ඉන්නේ.Gvernment එව්වගේ උන් ගාවත් තියෙන්නේ අර ආදී කාලේ තුවක්කු .ඉතින් wepon එකක් අරන් මොකෙක් හරි ගොබිලෙක් ආපු ගමන් උන් බය වෙනවා ඔක්කොටොම වඩා
බැංකුවේ සිටි සියලුම ගනුදෙනු කරුවන් අත්අඩංගුවට ගෙන ගෙවල්වල තියෙන ලැප්ටොප් , කොම්පියුටර් අත්අඩංගුවට අරන් වැල පරීක්ෂා කල යුතුයි. බැංකු නිලධාරීන්ගේ ජංගම දුරකථන අත්අඩංගුවට ගෙන වැල පරීක්ශා කලයුතුයි. බැංකුවට අයත් අන්තර්ජාල සම්භාන්ධතාවයේ ඉතිහාය පරික්ෂාකර වැල බලා ඇත්ද යන්න සොයාබැලිය යුතුයි. මේ සියලු පාර්ශව වැල පරීක්ෂණයෙන් සමත් උදවිය මුදාහැර වැල පරීක්ෂණයෙන් අසමත් වෙන උදවියගේ ඇට තලා , අඩෝ මුඛයේ ඇස්ලෝන් බට බස්සවා, ඔලුවේ ඇන ගසා මංකොල්ලය ගැන පරීක්ෂණ කලයුතුයි. අවසානයේ සැක කටයුතු උදවිය ආයුද පෙන්වීමට රැගෙන යායුතුයි.
සිකුරුට්ටන් හතරදෙනා ඇඳුම් ගලවා ගෝල්පේස් පිට්ටනියට අරන් ගිහින් මහජන ප්රදර්ශනයට තැබිය යුතුයි..



මම ගෙනාවෙ ලක්ශ 15යි බන්. මැනෙජර් කාරයා ගාන වැඩියෙන් බන් දාලා තියෙන්නේ. මිනිහ ගහපු සල්ලිත් එකතු කරලද කොහෙද.





සමහරවිට ඒ වෙලාවේ බැන්කුව් ඇතුලේ හිටපු එකෙක් සෙල්ෆියක් ගහලා එෆ්බී දාලා තියෙන්න බැරිකමක් නැ.. අයි ඇම් විත් අ බැන්ක් රොබර් කියලා.





ahh just 55..
not enough with the risk that he has taken..![]()
ටහිකෙන බඩුවක්. දැන් බලහන් ලබන සතියේ දිගටම බැන්කු කඩනවා. දැන් අලුත්ම ට්රෙන්ඩ් එක බැන්කු කැඩීම. ලමයි මැරීම ඉවරයි..









