සම්පත් Web Card පාවිච්චි කරන අයටයි....

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සම්පත් Web Card පාවිච්චි කරන අයටයි....

    මචන් සම්පත් වෙබ් කාඩ් එකකට apply කරලා දවස් කීයකින් කාඩ් එක එනවද?
    apply කරපු දවසෙ ඉදන් කාඩ් එක use කරන්න පුලුවන් වෙන්නේ දවස් කීයකින්ද? ඒ කිව්වෙ active වෙලා usable වෙන්න..

    දන්න අය කියන්නෝ...දන්නේ නැත්නම් බම්පියක් දාලා යන්න

     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    :yes::yes: dan nam webcard use karana awdui kattiya ,HNB , commercial okkoma denawa ne.. webcard ekata salli danna giyamat epawenawa anika
    සම්පත් බැංකුවේ එකේ saving acct ඉදන් කෙලින්ම රී ලෝඩ් කරන්න පුලුවන් නේද? instant අප්ඩේට් වෙනවා මම දන්න විදියට.

    මගේ යාලුවෙක් උගේ savings acct එකෙන් රීලෝඩ් කරලා එවෙලෙම online buy කරනවා.
    :confused:
     

    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    machan sorry wenna one , Samapth ATM card eka use karala dan awena banku wala ATM walin money ganna puluwanne , eketa keeyak kapendawada ??? danna kenek kiyannaoooo :D:D:D:D:D


    machan ubata card eka ganna puluwan 1 week walin :D,
     

    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    සම්පත් බැංකුවේ එකේ saving acct ඉදන් කෙලින්ම රී ලෝඩ් කරන්න පුලුවන් නේද? instant අප්ඩේට් වෙනවා මම දන්න විදියට.

    මගේ යාලුවෙක් උගේ savings acct එකෙන් රීලෝඩ් කරලා එවෙලෙම online buy කරනවා.
    :confused:

    yha you can do that n also u can reload using sampathvishwa
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    Sampath Vishwa Active Karaganna Bro Online Payment Karanna Puluwan A Wagema Web Card Eka Reload Karannath Puluwan Podi Case Ekakata Tiyanne Payments Karapuwama Update Wenna 24 Hours Wage Yanawa