සම්බාදක ආවොත් අපිට ebay අහිමි වේද?

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔය ඇමෙරිකාවේ දේවල් ඕන ඇමෙරිකාවට පු* දෙන හම්බයන්ටයි උන්ට පු* දෙන ලංකාවේ කලවම් ලේ තියෙන එවුන්ටයි විතරයි..මේ රට සිංහල බෞද්ධයින් විසින් ස්වයං පෝෂිත කරන දවස ඈත නැහැ..අද අපේ හැමදුරුවෝ පාරට බැහැල ඒ සටන පටන් අරන් තියෙන්නේ..එකයි මුන්ට මේ රිදිලා තියෙන්නේ..ඕව කියල ජාතික බලවේග බිදින්න බැහැ..ebay ඕන එවුන් පල ඇමරිකාවට..:angry:

    hujja kollek
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පල ගොතය යන්න..NGO කාරයෝ කීයක් දෙනවද උඹට ඕව කියන්න..උඹ හිතුවද ඔය ebay රෙද්ද නැත්තම් ලංකාවේ උන් මැරෙයි කියල..හබයින්ට business කෙල උනාම උන්ට පු* දෙන උඹල වගේ උන්ටත් කෙලවෙයි කියල බයද? උඹේ username එකෙන්ම පේනවා උඹේ කැක්කුම.

    අපිට ඔය ගැරී සුද්දගේ ebay ඕනෙ නැ..සිංහලයෝ කාගෙන්වත් යැපෙන්නේ නැහැ, අපි ඔය අන්තර්ජතියේ කටු කන ජාතියක් නෙවෙයි උඹල වගේ.:angry:

    moda pakek
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔය ඇමෙරිකාවේ දේවල් ඕන ඇමෙරිකාවට පු* දෙන හම්බයන්ටයි උන්ට පු* දෙන ලංකාවේ කලවම් ලේ තියෙන එවුන්ටයි විතරයි..මේ රට සිංහල බෞද්ධයින් විසින් ස්වයං පෝෂිත කරන දවස ඈත නැහැ..අද අපේ හැමදුරුවෝ පාරට බැහැල ඒ සටන පටන් අරන් තියෙන්නේ..එකයි මුන්ට මේ රිදිලා තියෙන්නේ..ඕව කියල ජාතික බලවේග බිදින්න බැහැ..ebay ඕන එවුන් පල ඇමරිකාවට..:angry:

    බෙ ඇමරිකාවේ උනාට ඔකේ තියෙන බඩු වලින් 99% ක්ම චයිනිස් මල ජරාවල්.
    ඕක වැහුවොත් පාඩු වෙන්නේ ඇමරිකාවට නෙවි චීනෙට
    ඇමරිකාවෙන් බදු ගන්න එක කොහොමත් පාඩුයි. එහෙන් මෙහෙට එවන්නම ලොකු ගානක් යනවා
    ඇත්තටම ඊබේ එකෙන් ගොඩ ගියේ චින්නු
    ලොල් උබල හිතුවට USA Seller කියල නම ගහන් විකුනන්නේ චින්නු
    ඊබේ විතරක් නෙවි හරි නම් චයිනිස් බාන්ඩ ඔක්කොම ලංකාවේ තහනම් කරන්න ඕනි ලංකාව ස්වයං පෝෂිත කරන්න නම්

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    100% true :yes::yes::yes:

    UK,USA sellers ලා ලග ගොඩක් වෙලාව්ට quality බඩු තියනවා.. එත් ලන්කාවට shipping ඊට වැඩියි...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම සම්බාදක දාන්නෙ නෑ බන් ... අපේ රජතුමා පොරොන්දු උනානෙ ඔය resolution එකේ තියෙන දේවල් කරන්න

    මටත් එහෙම හිතෙනවා.. ඔයෙ සාමන්ය මිනිස්සුන්ට බයිලා කිව්වට.. මෙයාල us කියන දෙවල් කරනවා වගෙ..
     
    • Like
    Reactions: boyzsasith

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එහෙම සම්බාදක දාන්නෙ නෑ බන් ... අපේ රජතුමා පොරොන්දු උනානෙ ඔය resolution එකේ තියෙන දේවල් කරන්න

    මම නම් resolution එක 1920x1080 ට සෙට් කරල තියෙන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපි මේ පිලිබදව විමලේ මාම ගෙන් අදහස් දැනගන්න කැමති
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    hujja kollek

    Api hujja kollo..umbe loku athine suddontayi..hambayontayi pu*a deela..ridunada pons..thawa tika dawasakin thereyi hujja kollange tharama..diyawadana nilame kanawa dakkane..hujja kollongen ;)

    බෙ ඇමරිකාවේ උනාට ඔකේ තියෙන බඩු වලින් 99% ක්ම චයිනිස් මල ජරාවල්.
    ඕක වැහුවොත් පාඩු වෙන්නේ ඇමරිකාවට නෙවි චීනෙට
    ඇමරිකාවෙන් බදු ගන්න එක කොහොමත් පාඩුයි. එහෙන් මෙහෙට එවන්නම ලොකු ගානක් යනවා
    ඇත්තටම ඊබේ එකෙන් ගොඩ ගියේ චින්නු
    ලොල් උබල හිතුවට USA Seller කියල නම ගහන් විකුනන්නේ චින්නු
    ඊබේ විතරක් නෙවි හරි නම් චයිනිස් බාන්ඩ ඔක්කොම ලංකාවේ තහනම් කරන්න ඕනි ලංකාව ස්වයං පෝෂිත කරන්න නම්

    ආස ඇතිනේ ඔහොම කියල සිංහල බලවේග රවට්ටන්න පුලුවන්නම්..චිනේ කියන්නේ අපේ මිත්‍ර රටක්..උන්ට බුදු දහමේ අගය දන්නවා. ඇමෙරිකාව මොන තහංචි ගෙනාවත්, ඔය ebay රෙද්ද අකුලගත්තත් අපිට වැඩක් නැහැ..හම්බයෝන්ට වඩා උන්ට පු* දෙන උන්ටයි අමාරුව වගේ..ලොල්. :yes:
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    නෝර්වේ වල ඇන්ඩර්ස් කියන මනුෂ්‍යයා කී දෙනෙක් මැරුවද නමුත් නෝර්වේ වලට ඇමරිකාව තර්ජනය කරේ නෑ , ඇමරිකාව සදාම් හුසේන්ව මරපු එකට, කියුබාවව, වියට්නාමය, පිලිපීනය, ඇෆ්ගනිස්ථානය, උතුරු කොරියාව, ඉරාකය මේ වගේ රටවල් ආක්‍රමණය කරපු එකට යුද අපරාධ චෝදනා නැත්තේ ඇයි?
    මානව හිමිකම්, යුද අපරාධ ගැන කිය කිය දුප්පත් රටවලට විතරයි ඇමරිකාව බලය පෙන්වන්න එන්නේ හැම දාම. මෙතන තියෙන්නේ මානව හිමිකම් ගැන ප්‍රශ්ණයක් නෙවෙයි මෙතන තියෙන්නේ ඇමරිකාවේ Policy එකට ලංකාව වැඩ කරනේ නැති එකට එරෙහිව තිබෙන ප්‍රශ්ණයක්. ඇමරිකාව උත්සහා කරන්නේ ඒකට පලිය වෙන වෙන මාර්ග වලින් ගන්නයි. මේක ඇත්තටම බටහිර ජාතින් ළග තියෙන ගතියක්. මුස්ලිම් රටවල් කරන්නේ සාමාන්‍යයෙන් කෙලින්ම ප්‍රහාරය එල්ල කරන එකයි නමුත් බටහිර ජාතින් කරන්නේ වටෙන් ගහන එකයි.
    ඒ වගේම තමයි Wikileaks වලින් ඇමරිකාවේ යුද අපරාධ කොච්චර එළි කරාද ? ඇමරිකාවේ දූෂණ cases,හොර වැඩ, ත්‍රස්තවාදය මේවා ගැන ඇයි කවුරුත් UN එකේදි කියන්නේ නැත්තේ? මේ ළගදි Apachii Helicopter එකකින් අහිංසක මිනිස්සු මරන හැටි ගැන එළි කරලත් ඇයි ඒවට කිසිම චෝදනාවක් නැත්තේ?
    මානව හිමිකම් ගැන කියවන ඇමරිකාව ජපානයට කෙලින්ම න්‍යෂ්ටික බෝම්බ 2ක් ම දැම්මේ ඇයි එහෙනම්? මේවා ඇත්තටම බොරු විකාර. මානව හිමිකම් ගැන කියවන ඇමරිකාව ඒවා කඩ කඩ අනෙක් මිනිස්සුන්ට ඇගිල්ල දිගු කිරිම හරිම අයුක්තිසහගතයි. යුක්තිය ඉටු වෙන්න ඕනේ නම් ඒක හැමෝටම සාධාරණ වෙන්න ඕනේ නමුත් දැන් මේ තියෙන නීති පද්ධතිය තුළදි ඇමරිකාව ත්‍රස්ත වැඩ කරලා අනෙක් රටවල වැරදි හොයන එක අසාධාරණයි.
     
    Last edited:

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    Economic sanction to impose against SriLanka [ Tuesday, 26 February 2013, 10:07.27 AM GMT +05:30 ]
    uno_meeting_001.jpg
    The United States of America filed resolution against SriLanka at the United Nation Human Rights Council session in Geneva. In the resolution US condemns the war crime allegations in the country and also express dissatisfaction over reconciliation activities carried out by the government since end of war in the country.
    Resolution further condemns Lankan army over killing more than 1 million people in the final perhaps of war in the country; However Lankan government denies the allegation. UN report clearly proves the deaths of Tamils and human rights violations in the country.
    Recently Channel-4 television released fresh and exclusive photographic evidence has shown that LTTE leaders 12 years old son Balachandran was alive in SriLankan military custody, barely a couple of hours before he was found executed on the final day of the bloody war. Many international countries thoroughly condemn this activity and released statements against SriLanka.
    England, countries representate the European Union and India decided to support US resolution against SriLanka. China and Russia which continuously supported SriLanka at the UNHRC session has lost its voting power in the present session.
    Above activities clearly proves US resolution would be pass and economic sanction would be impose against SriLanka.

    www.youtube.com/watch?v=gCM3pBq8Arw
     
    • Like
    Reactions: adflavion

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    මේ ළගදි මේකේ දාලා තිබුනා නේ යන්ත්‍ර,මන්ත්‍ර කරන්න දන්න කෙනෙක් ගැන ,කාලෝ ෆොන්සේකටත් අභියෝග කරලා තිබුනේ. එයාගෙන් වත් ප්‍රයෝජනයක් ගන්න බැරිද? :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේ ළගදි මේකේ දාලා තිබුනා නේ යන්ත්‍ර,මන්ත්‍ර කරන්න දන්න කෙනෙක් ගැන ,කාලෝ ෆොන්සේකටත් අභියෝග කරලා තිබුනේ. එයාගෙන් වත් ප්‍රයෝජනයක් ගන්න බැරිද? :P

    ඔන්න ඕක තමයි මටත් තියෙන ප්‍රශ්නේ ඩඩ් පුටෙ :P:baffled:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    බෙ ඇමරිකාවේ උනාට ඔකේ තියෙන බඩු වලින් 99% ක්ම චයිනිස් මල ජරාවල්.
    ඕක වැහුවොත් පාඩු වෙන්නේ ඇමරිකාවට නෙවි චීනෙට
    ඇමරිකාවෙන් බදු ගන්න එක කොහොමත් පාඩුයි. එහෙන් මෙහෙට එවන්නම ලොකු ගානක් යනවා
    ඇත්තටම ඊබේ එකෙන් ගොඩ ගියේ චින්නු
    ලොල් උබල හිතුවට USA Seller කියල නම ගහන් විකුනන්නේ චින්නු
    ඊබේ විතරක් නෙවි හරි නම් චයිනිස් බාන්ඩ ඔක්කොම ලංකාවේ තහනම් කරන්න ඕනි ලංකාව ස්වයං පෝෂිත කරන්න නම්

    :yes::yes::yes: