සමුගන්න කාලයයි-Samuganna Kalayai

Status
Not open for further replies.

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මෙන්න බබත් ඇඩ් එකක් දාලා. අර එකෙක් යනවා කියලා ඇඩ් එකක් දාලා ගිහින් ආපහු ඇවිල්ලා තියෙන්නේ. මේක දැන් trend එකක් වෙලා.

    බබාත් තව දවසකින් විතර "ජනතාවගේ බලවත් ඉල්ලීම" පිට නැවතත් එයි.

    huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

    s'boy ත් එහෙනම් ඔන්න එළකිරියෙන් සමුගත්තා. බිඳුනු හදවතින්. (මම අළුත් ත්‍රෙඩ් එකක් දාලා ආපහු එන්නම් හොඳේ) :D :D :D
     
    Status
    Not open for further replies.